ළමා නිවාසයක් පවත්වාගෙන යමින් එහි නේවාසිකව සිටි බාලවයස්කාර දැරියන් පස් දෙනකු වරින් වර පිටතට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටි පාස්ටර් රුපියල් 5000ක මුදල් හා රුපියල් 75000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය අද නියෝග කළාය. ජාඇළ හාවස්ට් ළමා නිවාසයේ භාරකරු කදානේ පදිංචි රොඞ්නි පෙරේරා එම පාස්ටර්වරයාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩ කරන අයට නියම දඬුවම් දෙන්න ඕනෑ