අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුව දැයට කිරුළ භූමියේ රන් ආබරණ සාප්පුවකට බඩු ගෙන ආ ව්‍යාපාරිකයකුගේ මේස ලාච්චුවක තිබී මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩයක් සොයාගත් විලච්චිය පොලීසිය ව්‍යාපාරිකයා ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයට කිරැළ ඉන්න අය හැමෝම මෙහෙම අය නෙමේ..
සිහිවටනයක් හැටියට තියාගන්න ඇති..
ආරක්ෂාවට වෙන්න ඇති..
මේක නම් පැහැදිලි ඊර්ෂියාව.
පොලීසියෙන්ම ලාච්චුවට දාපු එකක්ද දන්නේ නෑ..
තරහ කාරයෙක්ගේ වැඩක්..
ඊටත් වඩාආරක්ෂාවක් දැන් ලැබිලා තියෙන්නේ..