මෙරට පාසල් පද්ධතියේ ප්‍රථම ලියාපදිංචි කෞතුකාගරය මොරටුව වේල්ස් කුමර විදුහලේ විවෘත විය.
ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් විවෘත වූ කෞතුකාගාරයේ වීර පුරන් අප්පුගේ අසිපතද, පැරණි කාසිද, වසර 136ක පාසල් ඉදිහාසයේ මතක සටහන්ද වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළෑ හොරුන්ගෙන් කාසි ටිකයි, කඩුවයි පරිස්සම් කරගත්තොත් හොඳයි. (නි)
සතියක් ඇතුළත හොරු කඩනවා. ෂුවර්. (නි)
බොහොම හොද වැඩක්. අනෙක් පාසල් වලටත් ක්‍රියාත්මක වියයුතුයි. ආරක්ෂාවත් තර කළ යුතුයි. (නි)
කඩු එහෙම දාලා නෑ නේද ? මදැයි බලනකොටම කඩුවක් දාලනේ..දැන් ඉතින් සෑහෙන මහන්සියක් දරන්න වේවි ඔය කඩුව බේරගන්න (ස)
එතකොට පෙර සිටිය විදුහල්පති? (නි)
අයියෝ! ජාතික කටුගෙට වෙච්චදේම වෙයිද? (නි)
හැමතැනම සී. ටී. සී. කැමරා හයිකරලා කටුගේ - ඇතුල - පිට, යන - එන අය නිරීක්‍ෂණය කිරීමට දිවා රාත‍්‍රී සේවා මුර යොදා ආරක්‍ෂාව තරකරන්න අවශ්‍යයි.(ස)
ඔන්න දැන් ළමයින්ට කටු ගෙවල් බිදින්නත් ඉගෙන ගන්න පුළුවන් (ස)
කඩුව තමයි ෂුවර් නැත්තේ ....මේවා මෝඩ වැඩ , පාසල් වලට ඕනි කටු ගෙවල් නෙමෙයි නවීන විද්‍යාව (ස)
මේකටත් කන්ගැට්ට පනීවිද දන්නේ නෑ (ස)
බලාගෙන ළමයිනේ , කන්ගැට්ටගෙන් පරිස්සම් වෙන්න (ස)
ඇමති කෙනෙක් කිව්වට බලන්නකෝ ඉන්න විදිය (ස)
ඒක හොදයි
හැමෝම අල්ලා බලන්නේ කඩුම තමයි (ස)