නැගෙනහිර පකිස්ථානයේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක සිදුවූ පිපිරීමකින් එහි ගමන් කරමින් සිටි ළමයි 17 ක් පිළිස්සී මියගොස් හත් දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.
මෙම අනතුරට හේතුව ගෑස් ටැංකියක් පිපිරීම බවත් තෙල් මිල ඉහළ යාම නිසා පකිස්ථානයේ බොහෝ රියදුරෝ තෙල් වෙනුවට ගෑස් පාවිච්චි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල් පෙට්‍රල් අඩුගානට ලැබෙන්නේ නැත්ද ඔවුන්ට?(නදී)
සෑම් තාම මෝඩකම ගියේ නැහැනේ. ඒකනේ කියන්නේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා (නි)
මහේෂ් , මිනී මැරීම හා ස්වබාවික විපත් අතර තියන පරතරය දන්නේ නැහැනේ. පව් ඔයා මොන පාසලෙන්ද ඉගෙන ගත්තේ (නි)
මෝඩ සජිත්, ලෝකේ සමබර කරන්න වෙන්න ඇති දෙයියෝ මේ ලෝකේ මෙච්චර තුච්ච විදියට මිනී මරවන්නේ. අනේ ඔය දෙයියෝ අපට පෙන්නන්න. දෙවියෙක් කියන්නේ මට පෙනෙන විදියට යක්ෂයෙකුට වගේ. (නි)
නිකම් කට තියෙන පලියට කියවන්න එපා. මෙය ස්වභාවික විපතක්. ගෑස් නලයක් පිපිරිලා තමා මේ සිද්ධිය වෙලා තියෙන්නේ.ආගමට අපහාස කරන්න එපා. (නි)
කනගාටු දායක පුවතක්
රංජනී හරි. මොවුන් මේ අවස්ථාවේදී කියන්නේ "අප අයිති අල්ලාහ් ටය. ඔහු වෙතමය අපගේ පෙරලා යේමත්" කියලා. ඒ හින්දා ඔවුන් දුක් වෙන්නේ නැහැ. අපේ කට්ටිය වගේ කෙස්වලු පටලාගෙන ලතෝනි තියාගෙන බෙරිහන් දෙන්නේ නැහැ (නි)
මෝඩ මහේෂ් මිනිස්සු මෙලොව ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. යාළුවා, මේ ලොව සමබරව රැගෙන යන්න දෙවියන් දන්නවා.(නදී)
කෝ අර බොරුවට කෑ ගහන කෙනා? උලමා කණෟඩායම කෝ? බැරිද සෞදියෙන් අඩුවට හලාල් පැට්‍රොල් ටිකක් පකිස්තානෙට ගෙනත් දෙන්න? (නි)
පව් අසරණ ළමයි ටික .(නදී)
අල්ලගෙ පිහිටයි.(නදී)
වාසනාවන්. මේ වගේ පුවත් වැඩි වැඩියෙන් අහන්න ලැබේවා!(නදී)
අපි දුක් උනාට මේ අය දුක්වෙන්න නැහැ, අල්ලා දෙවියන්ගේ කැමැත්ත කියාවි.(නදී)
අවුලක් කරගන්න එපා. ඒක දෙවියන්ගේ කැමත්තනේ.(නදී)
කොහෙන් හරි අහිංසක අසරණයෝ තමයි කොයි දේටත් බිලිවෙන්නේ. පවු!(නදී)
කෝ මේ අල්ලාගේ කට්ටිය ? ඒ අයගේ දෙයියෝ නේද මේ ලෝකේ වෙන හැම දෙයක්ම කරනවා කියන්නේ? (නදී)
අපේ රටෙත් මොනතරම් බෝම්බ පිපිරිලා මොනතරම් කට්ටිය මැරුණද ? ජානාධිපතිතුමාටත් රණවිරුවන්ටත් ඒ ප්‍රශ්නය නැති කළාට පින්. (ස)
අපොයි පුංචි දරුවන් මේවා අහන්න අපි අවාසනාවන්තයි. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මේ වගේ දේ.(නදී)