
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බව අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්යංශය කියයි.
රටපුරා පවතින අධික වර්ෂාවත් සුළං තත්වයත් හේතුවෙන් නාය අනතුරු සහ ජල ගැලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වුව ද අපොස සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරික්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd