මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් ජනපි‍්‍රය පාසල්හි හයවැනි ශ්‍රේණියට ඇතුලත් කැර ගැනීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කැරුණි. පිරිමි විද්‍යාල රාජකීය විද්‍යාලය කොළඹ 07 - 182 ධර්මරාජවිද්යාලය මහනුවර -180 ආනන්ද විද්‍යාලය කොළඹ 10 - 178 මලියදේව පිරිමි විද්‍යාලය කුරුණෑගල - 178 කිංග්ස්වුඞ් විද්‍යාලය මහනුවර - 177 රිච්මන්ඞ් විද්‍යාලය ගාල්ල - 177 නාලන්ද විද්‍යාලය කොළඹ 10 - 176 සෙන්ට් ඇන්තනීස් මහා විද්‍යාලය කුරුණෑගල - 175 ඞී.එස්.සේනානායක විද්‍යාලය කොළඹ 07 - 174 රාහුල විද්‍යාලය මාතර - 174 මහින්ද විද්‍යාලය ගාල්ල - 173 ඉසිපතන මහා විද්‍යාලය කොළඹ 05 - 171 සෙන්ට් සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර - 171 තර්ස්ටන් මහා විද්‍යාලය කොළඹ 03 - 170 මහානාම මහා විද්‍යාලය කොළඹ 03 - 168 බණ්ඩාරනායක මහා විද්‍යාලය ගම්පහ - 168 ශාන්ත ඇලූවීෂියස් විද්‍යාලය ගාල්ල - 168 අසෝක විද්‍යාලය කොළඹ 10 - 167 විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර - 167 ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය මාතර - 167 සිරි සුමංගල විද්‍යාලය මහනුවර - 167 ශාන්ත ජෝන් මහා විද්‍යාලය නුගේගොඩ 163 විද්‍යාලෝක මහා විද්‍යාලය ගාල්ල - 163 කෑගල්ල මහා විද්‍යාලය කෑගල්ල - 163 ප්‍රින්ස් ඔෆ් වේල්ස් මහා විද්‍යාලය මොරටුව - 162 ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලය වෙන්නප්පුව - 162 ශාන්ත සර්වේෂස් විද්‍යාලය මාතර - 160 ශාන්ත මේරීස් විද්‍යාලය කෑගල්ල - 160 ශාන්ත තෝමස් විද්‍යාලය මාතලේ - 158 ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය රත්නපුර - 154 බාලිකා විද්‍යාල විශාඛා විද්‍යාලය කොළඹ 04 - 184 දේවි බාලිකා විද්‍යාලය කොළඹ 08 - 180 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ 07 - 178 මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල - 178 හෝලි ෆැමිලි බාලිකා විද්‍යාලය කුරුණෑගල - 176 අනුලා බාලිකා මහා විද්‍යාලය නුගේගොඩ - 175 රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ - 174 සවුත්ලන්ඞ්ස් බාලිකා විද්‍යාලය ගාල්ල - 174 ශාන්ත පාවුළු බාලිකා මහා විද්‍යාලය මිලාගිරිය - 173 උසස් බාලිකා විද්‍යාලය මහනුවර - 173 සුජාතා බාලිකාවිද්යාලය මාතර - 172 සංඝමිත්තා බාලිකා විද්‍යාලය ගාල්ල - 171 ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය නුගේගොඩ - 170 විහාරමහා දේවී බාලිකා විද්‍යාලය කිරිබත්ගොඩ - 170 පර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලය රත්නපුරය - 170 යසෝදරා දේවී බාලිකා මහා විද්‍යාලය ගම්පහ - 169 ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය කෑගල්ල - 168 ගෝතමී බාලිකා විද්‍යාලය කොළඹ 10 - 167 පුෂ්පදාන බාලිකා විද්‍යාලය මහනුවර - 167 ශාන්ත තෝමස් උසස් බාලිකා පාසල මාතර - 167 ශී‍්‍ර සුමංගල බාලිකා මහා විද්‍යාලය පානදුර - 165 ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය මහනුවර - 165 හෝලි ෆැමිලි බාලිකා පාසල වෙන්නප්පුව - 165 විශාකා බාලිකා මහා විද්‍යාලය සපුගස්කන්ද - 164 සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය මාතලේ - 164 කෑගල්ල බාලිකා මහා විද්‍යාලය කෑගල්ල - 164 ආනන්ද බාලිකා විද්‍යාලය කොළඹ 10 - 163 විහාර මහා දේවී බාලිකා විද්‍යාලය මහනුවර - 163 රිපන් බාලිකා මහා විද්‍යාලය ගාල්ල - 163 පානදුර බාලිකා මහා විද්‍යාලය පානදුර - 162 හේමමාලි බාලිකා විද්‍යාලය මහනුවර - 161 ෆි්රන්සස් ඔෆ් වේල්ස් විද්‍යාලය මොරටුව - 160 සීතා දේවී බාලිකා මහා විද්‍යාලය මහනුවර - 160 සුමන බාලිකා මහා විද්‍යාලය රත්නපුර - 159 නිව්ස්ටඞ් බාලිකා මහා විද්‍යාලය මීගමුව - 158 කළුතර බාලිකා විද්‍යාලය කළුතර - 158 නාලන්ද බාලිකා මහා විද්‍යාලය මිනුවන්ගොඩ - 157 ශී‍්‍ර ලංකා සිංගප්පූර් මිත්‍රත්ව විද්‍යාලය වීරකැටිය - 157 ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලය අනුරාධපුරය - 156 තංගල්ල බාලිකා මහා විද්‍යාලය තංගල්ල - 155 දංකොටුව බාලිකා මහා විද්‍යාලය දංකොටුව - 153 විශාඛා බාලිකා මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 153 විහාර මහා දේවී බාලිකා මහා විද්‍යාලය බදුල්ල - 150 මිශ්‍ර පාසල් ධර්මපාල මහ විද්‍යාලය පන්නිපිටිය - 170 තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය හොරණ - 170 වයඹ රාජකීය කුරුණෑගල - 170 කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය කුලියාපිටිය - 169 මලියදේව කුරුණෑගල - 168 ධර්මාශෝක මහා විද්‍යාලය අම්බලන්ගොඩ - 167 සීවලී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර - 167 මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම - 166 සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහාවිද්‍යාලය හෝමාගම - 166 බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 166 පින්නවල මධ්‍ය මහා විද්‍යාලය රඹුක්කන - 166 බණ්ඩාරනායක මහා විද්‍යාලය වේයන්ගොඩ - 165 සිරිධම්ම විද්‍යාලය අක්මීමණ - 165 අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අනුරාධපුරය - 165 ශී‍්‍ර ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය කැළණිය - 164 ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉබ්බාගමුව - 164 මාතර මධ්‍ය මහා විද්‍යාලය මාතර - 163 ශී‍්‍රමත් ජෝන් කොතලාවල විද්‍යාලය කුරුණෑගල - 163 ධර්මපාල මහා විද්‍යාලය බණ්ඩාරවෙල - 163 තක්ෂිලා මහා විද්‍යාලය ගම්පහ - 162 ජාපාලවත්ත (ජනාධිපති) මධ්‍ය මහා විද්‍යාලය මිනුවන්ගොඩ - 162 වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය වීරකැටිය - 162 රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පොලොන්නරුව - 162 ශී‍්‍ර පාලි විද්‍යාලය හොරණ - 161 රුහුණු විජයබා මහා විද්‍යාලය තංගල්ල - 161 වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය අනුරාධපුරය - 161 ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය ඇහැලියගොඩ - 161 ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය කෑගල්ල - 161 ජනාධිපති විද්‍යාලය මාතර - 160 ආනන්ද විද්‍යාලය හලාවත - 160 ලූම්බිණි විද්‍යාලය කොළඹ 05 - 159 ආනන්ද ශාස්ත්‍රාලය මතුගම - 159 නිවන්තචේතිය මධ්‍ය මහා විද්‍යාලය අනුරාධපුරය - 159 ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඇඹිලිපිටිය - 159 ගුරුකුල මහා විද්‍යාලය කැළණිය - 158 හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය මීගමුව - 158 තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය තෙලිජ්ජවිල - 158 සාරනාත් මහා විද්‍යාලය කුලියාපිටිය - 158 දම්මිස්සර විද්‍යාලය නාත්තන්ඩිය - 158 ශාන්ත ජෝසප් විද්‍යාලය බණ්ඩාරවෙල - 158 ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය තෝලංගමුව - 158 සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය නිට්ටඹුව - 157 හේනගම මධ්‍ය මහා විද්‍යාලය හේනගම - 157 ශී‍්‍ර රාහුල විද්‍යාලය කටුගස්තොට - 157 පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය අම්බලන්ගොඩ - 157 වලස්මුල්ල මහා විද්යාලයවලස්මුල්ල - 157 මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නාරම්මල - 157 ශාන්ත මේරි විද්‍යාලය මතුගම - 156 ඞී.එස්.සේනානයක මධ්‍ය මහා විද්‍යාලය අම්පාර - 156 කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය කැකිරාව - 156 විජිත මධ්‍ය මහා විද්‍යාලය දික්වැල්ල - 155 තෝපාවැව මහා විද්‍යාලය පොළොන්නරුව - 155 බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල - 155 මහානාම මධ්‍ය මහා විද්‍යාලය මොණරාගල - 154 බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලය බලංගොඩ - 153 ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය පැල්මඩුල්ල - 152 ආනමඩුව විද්‍යාලය ආනමඩුව - 151 මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය මැදිරිගිරිය - 151 පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය රිකිල්ලගස්කඩ - 149 දෙමළ මාධ්‍ය මිශ්‍ර පාසල් හයිලන්ඞ් මධ්‍ය මහා විද්‍යාලය හැටන් - 169 සහිරා මධ්‍ය මහා විද්‍යාලය මාවනැල්ල - 165 අල්මින්හාජ් විද්‍යාලය හපුගස්තලාව - 159 බදුරිය මාවනැල්ල - 158 මදීනා මඩවල - 157 කේම්බි්රජ් ටී.වී. කොටගල - 157 කොකුවිල් හින්දු කොකුවිල් - 154 කැකුණගොල්ල මහා විද්‍යාලය කුරුණෑගල -154 ටි්රනිටි නුවරඑළිය - 151 පිරිමි පාසල් රාජකීය කොළඹ - 185 ඞී.එස්.සේනානායක කොළඹ - 175 හින්දු යාපනය - 158 සහිරා කල්මුණේ - 155 ශාන්ත මයිකල් මඩකලපුව - 153 ශී‍්‍ර කෝනේශ්වරන් හින්දු විද්‍යාලය ති‍්‍රකුණාමලය - 152 හාට්ලි විද්‍යාලය පේදුරුතුඩුව - 149 බාලිකා විද්‍යාල මුස්ලිම් කාන්තා කොළඹ - 171 රාමනාදන් කොළඹ - 164 බුද්උදින් බා මහනුවර - 164 වින්සන්ට් මඩකලපුව - 163 මොහොමඞ් බාලිකා කල්මුණේ - 161 වෙම්බඩි උසස් විද්‍යාලය යාපනය - 156 ශී‍්‍ර අම්මුග හින්දු කාන්තා ති‍්‍රකුණාමලය - 151
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පහේ කඩඉම් ලකුණු
සංජීව ලියනගේ Sunday, 25 December 2011 01:20 PM
තවත් මෙවැනි විභාගයක් නවය වසරෙනුත් තිබ්බොත් හොදයි.
චන්දන පෙරේරා Saturday, 24 December 2011 11:49 AM
ජනප්‍රිය පාසල්වල අසමත් අය ඒවායනි අයින් කරනවාද?
සරත් Saturday, 24 December 2011 12:16 PM
ඇයි මේකට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඇතුලත් කර නැත්තේ?
Hahrsan supun n Tuesday, 31 January 2023 08:17 AM
සුබපැතුම්
Hirushi Friday, 03 February 2023 01:27 PM
2023 එකද මේ...!
පිුයංග ඩිලාන් Friday, 03 February 2023 10:19 PM
මහින්ද රාජපක්ෂ විද්‍යාලය මාතර කඩඉම්.... ලකුණු කීයද 2022?
Nilasi Saturday, 04 February 2023 10:08 PM
සමත් දරුවන් ඉල්ලුම් කරන්න කලින් කොහොමද කඩයිම් ලකුණු තීරණය කරන්නේ?
Jayaratne Monday, 06 February 2023 09:31 AM
මහමායා බාලිකා විද්‍යාලය (මහනුවර) කඩඉම් ලකුණු කීය ද?
Osada Friday, 24 February 2023 05:42 PM
වැඩක් නෑ.
ශානිකා Thursday, 30 March 2023 05:51 PM
මේ 2023 ද?