පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක‍්‍රමිකතා හෝ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවූ බවට සාක්කි නැති බව රහස් පොලිස් පරීක්‍ෂණයෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම විභාගයේ අක‍්‍රමිකතා සිදුවූ බව පවසමින් ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා දුන් ප‍්‍රකාශය අනුවද ඔහු විසින් සැපැයූ දුරකතන අංකවල හිමිකරුවන්ගේ ප‍්‍රකාශ අනුවද ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිටවූ බව තොරතුරු නැතැයිද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ.... (ස)
මම නම් කියන්නෙ මේක රජය සෑම විභාගයක්ම අනා ගන්නවා කියලා මඩගහන්න කරපු බොරු ප්‍රචාරයක්. (නි)
ඔය වගේ වැඩක් සාක්කි ඉතුරු කරලා කරන්නේ නැහැ. (නි)
කවුද ඔය දේවල් පිළිගන්නේ? අපි නම් අහන්නේ නැහැ ඕවා. (නි)
කොහොමද කියන්නේ
අනේ අපිට ඔය පත්තරේ පිටවුණත් කමක් නැහැ. ඕකටත් නඩු දාලා තව අවුරුද්දකට වැඩ සිද්ධ කරන්න නම් එපා. (නි)
වෙන්න පුලුවන්. (නි)
මාර වැඩේ. ඕක කියන්න CID එක ඕනද මන්දා.. (ස)
මොනවා වුණත් පොඩි අයට ආයිත් විභාගයක් පටවපු නැති එක නම් හොදයි. (නි)
කටුගෙයි හොරාගැනත් ප්‍රකාශ නිකුත්කලේ මෙතුමා නේද? (ස)
ඒ අයමයි කියන්නේ පිටවුණා කියලා. ඒ අයමයි කියන්නේ පිටවුණේ නැහැ කියලා. අයියෝ මගේ කොලු පැටියා කවදද රෝයල් යන්නේ? (නි)
පොලීසියේ පරීක්ෂණ හා නිගමන වල හොඳකම හාමුදුරුවෝ පෙන්වා දුන්නා කටුගෙයි හොරු අල්ලපු වෙලාවේ. (ස)
පොලීසියනේ කියන්නේ එහෙනම් කොහොමත් පිලිගන්න බෑ....පිටවුණා කියලා..(ස)
ඔය මහත්තුරු ඉතින් කට ඇරියොත් කියන්නේ ඇත්තනේ. (ස)
එහෙනම් හොදයි
සැකසහිත ගුරුවරුන්ගේ දුරකතන වාර්තා අරගෙන බලන්නකෝ. (නි)
අනේ කාලේ වනේ වාසේ. ප්‍රතිපල ආවහම බලාගන්න පුලුවන් වෙයි. (නි)
ඒකනේ මමත් කියන්නේ. ප්‍රශ්න පත්‍රය පිට නොවී කොහොමද ප්‍රශ්න විතරක් එළියට ආවේ? (නි)
ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා
ලංකාවේ අධ්‍යාපනය ඉවරයි
ඒ අයම නේද කිවුවේ දුමින්දටත් කිසි දෙයක් මතක නැහැ කියලා. අනේ අපේ රටේ අසන්න ලැබෙන දේවල්? (නි)
ඇත්තටම පිටවෙලා නැද්ද? අපරාදේ අපි බොරුවට කෑ ගැහුවේ. (නි)
ඔවු ඔවු. ලංකාවේ පොලිසියට අනුව නම් ඒක ඇත්ත තමයි. (නි)
කිසිම විශ්වාසයක් නෑනේ (ස)