IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පහර කෑ දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

යාපනය කෝපායි නීර්වෙලි හිදී සිය මවගෙන් පහර කෑමට ලක්වූ දැරිය කෝපායි පොලීසිය විසින් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැරියගේ ‍වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට යාපනය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.අරියනායගම් මහතා කෝපායි පොලීසියට   නියෝග කළේය.

පහර කෑමට ලක් වූ දැරියත් පහර දුන් ඇගේ මව සහ පියා අද යාපනය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් වරයා කියා සිටියේ දැරිය පහර කෑමකට ලක් වී ඇති බැවින් ඇගේ ශරීරයේ ඇති වී තිබෙන වෙනස්කම්, කැළැල් මෙන්ම මානසිකත්වය සලකා බලා තීන්දුවක් ලබා දීමට පෙර දැරිය අධිකරණ වෛද්‍යවරයාට යොමු කොට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. දැරියගේ මවගෙන් හා පියාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන ලෙස ද  කෝපායි පොලීසියට නියෝග කැරිණි.

මේ වන විට දැරිය කෝපායි පොලිස් රැකවරණ යටතේ පසුවෙයි. 

මෙම දැරියට පහර දෙනුයේ කුඩම්මා බවට පළවූ වාර්තාව වැරදි බව කෝපායි පොලිසිය කියයි. දැරියගේ මව ඇයට පහර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කරයි.



අදහස් (0)

පහර කෑ දැරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

ටෙනිසන් Sunday, 25 September 2016 02:36 AM

මේ කුඩා දරුවාගේ සාක්ෂියම ප්‍රමාණවත් නොවේද? (නි)

:       0       0

පද්මිණි දේවිකා Saturday, 24 September 2016 04:42 AM

දැරියගේ පමණක් නොවේ, මවගේ මානසික තත්වයත් පරික්ෂා කරන්න. මිහිපිට අපායක මේ දරුවෝ ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1337 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1508 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1341 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site