(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් මීට මද වේලාවකට පෙර ඇතිවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටිති.
මන්ත්‍රීවරුන් මෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතරේදීය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර ප්‍රශ්නයට මැතිසබයේ උද්ඝෝෂණයක්
Sharn Friday, 22 October 2021 02:05 PM
මේ කෑ ගහන කවුරුවත් උදැල්ලක් අරගෙන කුඹුරකට බැස්ස අය නෙවෙයි... ඒත් දේ්‍ශපාලන වාසි පිණිස කෑගසන අම්බරුවන්ය.
Lalith M Friday, 22 October 2021 05:31 PM
එතකොට ඔය පොහොර තහනම ගෙනාව අය. කුඹුරක් තියා ගොඩ ඉඩමකවත් වගා කල අයද.
swene Saturday, 23 October 2021 06:57 AM
දොස්තර පාදෙණිය ඊයෙත් ජනපතිව ඇන්දුවා. ජනපතිතුමනි, මේ අහන්න. වකුගඩු රෝගවලට හේතුව පොහොර භාවිතයම කියලා තිබෙන පර්යේෂණ ගැන ඔය කේවට්ටයින්ගෙන් අහන්න...