දිවයිනේ ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ආශි‍්‍රතව අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බැවින් නැගෙනහිර ගිණිකොණ හා දකුණු ප‍්‍රදේශවල අද පස්වරු 7 සිට හෙට පෙරවරු 7 දක්වා වන පැය 12ක කාලයේදී විටින් විට තද වැසි ඇතිවී මුහුද රළු වී පැයට කිලෝමීටර් 50-70 අතර වේගයකින් සුළඟ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දී ඇතැයි එහි සම්බන්ධිකරණ නිලධාරී කපිතාන් සමන් බාලසූරිය පවසයි. මේ සිද්ධිය වාර්තා වීමත් සමග අහංගම, වැලිගම,මාතර, දික්වැල්ල, තංගල්ල මුහුදුබඩ පිරිස් රාති‍්‍රයේ ආරක්‍ෂිත ස්ථාන කරා යන්නට වූහ. මේ කාලයේ මුහුදු නොයන ලෙස ධීවරයනට උපදෙස් දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd