කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.රමේෂ් සහ නියෝජ්‍ය ඇමති හා සංවර්ධන කමිටු සභාපති වී.රාධක්‍රිෂ්ණන් අතර ගැටුමක් ඇතිවිය. රමේෂ් තමාට පහරදුන් බව රාධක්‍රිෂ්ණන් මහතා කියයි. රමේෂ් මහතා කියනුයේ තමන්ට පහරදීමට ආ පිරිසගේ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා කළ බවයි. තම ප්‍රදේශයේ සංවර්ධනයට වෙන් කළ මුදල් තමාට අහිමි කර ඇතැයි රමේෂ් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දේශපාලකයින් ජනතාවට සේවය කරන්න ගහගන්නවා. (හේ)
උප ඇමතිකම හම්බවුනේ පෙරේදා නේද?(හේ)
තවපාරක් පත් කලත් විනය නැත්නම් වැඩක් තියෙනවද?(හේ)
මේ අයට ඡන්දෙ දුන්න අයට ගහන එකයි කරන්න තිබුණේ (නි)
ගුටි ඇන ගැනීමට දේශපාලකයින් හරි දක්ෂයි. (හේ)
පහුගිය කාලේ එක එක්කෙනා විපක්ෂයේ දේශපාලකයන්ට ගැහුවා, පොලිස් නිලධාරින්ට ගැහුවා,මාධ්‍යවේදීන්ට ගැහුවා,සරසවි සිසුන්ටත් ගැහුවා. ඉතිරිවෙලා තිබුනේ තමන්ගේම අයට ගහන එක විතරයි. ඒකත් හරි! (නි)
රටකට ගිය කලක් (දී)
මෙන්න වැඩ. මේවට තමයි සංවර්ධන ව්‍යාපෘති කියන්නේ. ඔහොම යමු! (නි)
සත්‍යපාල හරියට හරි. එයා මෙයාට ගහනවා, මෙයා එයාට ගහනවා. අන්තිමට දෙගොල්ලොම එකතුවෙලා අහිංසක අපිට ගහනවා. (නි)
මේ ගුටිගසාගන්නේ මහජනයාට සේවයක් කිරීමටද? (නි)
අපි නිශ්ශබ්දව බලාගෙන ඉඳිමු. (නි)
ක්‍රමය වැරදියිනේ. ලොක්කා පොඩ්ඩාට ගහන එකනේ සම්මත ක්‍රමය. මේ අය ඒකවත් දන්නේ නැතුවනේ ගහගන්න හදන්නේ. සම්ප්‍රදායට ගරු කරන්න ඉගෙන ගන්න. (නි)
වෙන රටක නම් මෙලහකට රස්සාවෙන් නෙරපලා. (නි)