(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා පාලනය සඳහා පැනවූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් විය.
ජනාධිපතිවරයා මේ තීරණය දැනුම් දුන්නේ ඒ රැස්වීමේදීය
පළාත් අතර සංචරණ සීමා මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් සංචරණ සීමා 31වැනිදා ඉවතට
මහසෙන් Friday, 22 October 2021 01:03 PM
හහ්..කොහේ දාලා තිබ්බ සංචරන සීමා ද ඉවත් කරන්නෙ.ජනාධිපතිතුමා ගත්ත තීන්දු වක් නම් ආයේ අහන්න දෙයක් නෑ
මුදියන්සේ, Friday, 22 October 2021 01:56 PM
පළාත් අතර සංචරණ සීමා නමට පමණි. අවශ්‍ය අය රිසි සේ සීමා මායිම් නොතකා සංචාරය කරන ආකාරය මාධ්‍යයේ පෙනෙන්නට ඇත. නීති ඇතත් නිසි ලෙසින් ක්‍රියාත්මක නොවීමේ ඵල විපාක තමයි..
පැරකුම්Friday, 22 October 2021 02:19 PM
මම දන්නා තරමින් සංචරන සීමා තියෙන්නේ නැතිබැරි අපට විතරයි. ඔය කව්රු කව්රුත් විනෝද චාරිකා යන්නේ කිසි ගානක් නැතුවයි...