IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

රංජන් කස්තුරි
 
පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

 
නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.



අදහස් (11)

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

රජින්ද Thursday, 22 February 2018 06:15 PM

පොදු විපක්ෂය දුෂණ-වංචා චෝදනා නැති බුද්ධිමත් පිරිසක් ජනතාව ඉදිරියට යවලා රටේ තත්වය නිසි ආකාරයෙන් අධ්‍යනය කරලා අද වෙනකොට මේ රටේ මිනිස්සු ඇත්තට ඉල්ලන්නේ මොනවද කියන එක ගැන විමසිලිමත් උනොත් තම තමන්ගේ පොරත්වය ගැන නැතුව මේ රට ගැන පොදු හැගීමකින් බලලා කතා කලොත්, පළාත් පාලන මැතිවරණය ඔවුන් සුපිරි ජයක් ලබන එක ස්ථීරයි. මේ යහපාලනය දැන් මොනවා කලත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඔවුන් හැමදෙයක්ම කරන්නේ බල තන්හාව නිසයි. අනික ඔවුන් කරන හැමදෙයක්ම තාවකාලිකයි. බලන්න ඖෂධ ටික මැතිවරණ පොරොන්දු කියලා මාස කිහිපයයි සහන මිලට දුන්නේ දැන් සහනය දෙන්න කලින් තිබුනටත් වඩා මිලෙන් අධිකයි. හැමදෙයක්ම එහෙමයි. ඔවුන්ට නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා දැන් යහපාලනය මොන හොදක් කලත් අපි දන්නවා ඒක ටික දවසකට විතරයි කියලා.

:       0       0

abay Thursday, 22 February 2018 07:19 PM

මොන බොරුද ?

:       0       0

abay Thursday, 22 February 2018 07:19 PM

මොන බොරුද ?

:       0       0

sirimal Thursday, 22 February 2018 07:54 PM

අයෙත් ඉතින් කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.

:       0       0

ජගත් ලියනගේ Thursday, 22 February 2018 09:41 PM

ඕනම කරන වෙනස් කම නොකොරොත්, ආණ්ඩුවට දරුණු පරාජයක් ලැබිල, පොහොට්ටුව 55% විතර ප්‍රතිශතයක් ගන්නවා .

:       0       0

රවින් Friday, 23 February 2018 02:08 AM

මෙරටේ දේශපාලනය එකම අවුල් ජාලයක්. දැන් ගම්මටමින් කට්ටියක් පත්කර ගත්තනේ. ඒගොල්ලෝ වැඩ පටන්ගන්නකන් බලාගෙන ඉඳල ඊට පස්සේ පළාත් කට්ටියව පත් කරගෙන වැඩ දෙන්න.

:       0       16

SARATH DISSANAYAKE Friday, 23 February 2018 03:02 AM

සිහිනයක්ද මේ දකින්නේ.... එත් අපි බලමුකෝ...

:       0       24

Suranga Friday, 23 February 2018 06:21 AM

ඔක්කොම විසුරුවලා හැම පළාතකම එක වර ඡන්දය පැවැත්විය යුතුයි

:       0       35

Sunil Friday, 23 February 2018 08:31 AM

යාන්තම් කියලා එක මරාලෙකින් ගැලවුණා විතරයි තව එකක්... තව කට්ටියකටත් සැප වාහන, සැප ජීවිත දෙන්න අපි ඡන්ද පළට ගාටන්න වෙනවා ආයෙමත්...

:       0       18

Deepal Nirosh Friday, 23 February 2018 09:00 AM

ඡන්දය කවදා තිබ්බත් කමක් නැහැ. මහජන සභා අක්‍රීය වෙන විදියට පනවපු 25% අනිවාර්ය කාන්තා නියෝජනය 10%කටවත් සීමා කරන්න. අපේක්ෂක නාමාවලියට 25% කාන්තා නියෝජනය පනවන එකේ ගැටළුවක් නැහැ.

:       0       0

Muhan Friday, 23 February 2018 10:37 AM

ඔපරේෂන් 3 පටන් ගන්නවා. අල්ලපු හොරු ටික අවීචි මහා නරකාදියට යවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 298 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1613 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4259 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1127 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1688 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1208 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site