බෙනෝනිහිදී පැවැති තුන් දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඇගිළි අතරට පන්දුව වැදීම නිසා තුවාල ලැබීමෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමට සිදුවිය. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ 15 වැනිදා ඇරඹෙන දකුණු අපි‍්‍රකා - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය සදහා ඔහුට කී‍්‍රඩා කළ හැකි බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගාට ඉක්මණට සුව පතනවා