
මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ නව සනිටුහන් තබමින්, නිව් හැම්ප්ෂර් ජනපදයේ සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් පාපස් සමත් විය.
ක්‍රිස් පාපස් සමරිසි පුද්ගලයෙකි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ පවසා ඇත. සමරිසි පුද්ගලයකු ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd