ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු මිතුරකුගේ නමින් කිරුලපොන බැංකුවක තැන්පත් කළ රුපියල් ලක්ෂ 80කින් රුපියල් ලක්ෂ 20ක් බොරැල්ලේ බැංකුවකට මාරු කැර සමසේ බෙදාගත්තැයි සැකපිට කොට්ටාවේ බැංකු විධායක ලිපිකරුවෙක් හා දොම්පේ වඩුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ගිණුමෙන් මුදල් මාරු කරන ලෙස ගිණුම් හිමියාගේ අත්සනට සමාන අත්සනක් සහිත පැක්ස් පතක් ද සොයාගෙන ඇත. එය හොර අත්සන කියි පොලිසිය කියයි. ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයා ගම්පහ ඉඩමක් විකුණා එම මුදල් මිතුරාගේ බැංකු ගිණුමේ තැන්පත් කැර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර යාළුවො තමයි