ලංකා බැංකු සේවක සමිතියේ මධ්‍යම කාරක සභා රැස්වීම ගාල්ලේ දී ලබන ඉරිදා පැවැත්වීමට එරෙහිව ඉල්ලූ අතුරු වාරණ නියෝගය නිකුත් කිරීම දිසා විනිසුරු ඩබ්ලිව්.ආර්.ආර්.එන්. වතුපොළ මහතා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ අනූදෙනෙක් මේ අතුරු තහනම පැතූහ. සංගමයට එරෙහිව පැමිණිල්ල නිසි පරිදි ඔප්පු කැර නැතත් ඔවුන් එකඟවන්නේ නම් රැුස්වීම සතියකින් කල්දැමීමට කැමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කීවේය. පැමිණිල්ල ඊට එකඟ නොවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd