බහරේනයට ගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට බලහත්කාරකම් කිරීමට තැත් කළැයි වැරදිකරුවූ බංගලිදේශ ජාතිකයකුට එරට අධිකරණය වසරක සිර දඬුවමක් නියම කර ඇතැයි එරට ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල ආරංචි පවසයි. දඬුවම අවසානයේ ඔහු පිටුවහල් කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් මදි
මේ දඩුවම් ලිහිල් වැඩියි.....ගල් ගහන්නයි තියෙන්නේ
අපෝ පව් අහින්සකයා....
බන්ගලියාට හොඳ වැඩේ...