IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බීජ මිරිස් රටටම බෙදයි

මාතලේ , කහල්ල , මිල්ලේගොඩ, පරවහගම බීජ මිරිස් ගම්මානය මෙම යල කන්නයේ බීජ මිරිස් කිලෝ විසිදහසකට  ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට යයි.

එම්.අයි 2, කේ.ඒ.2,එම්.සී.එච්.3 යන නම් වලින්  බීජ බෙදා දෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන්  මහතා  කියයි.

ශ්‍රී ලංකාවේ එකම බීජ මිරිස් මධ්‍යස්ථානය මෙයයි.

6[1] DSC_0348[1] 01[1] 1[1] 2[1] 3[1]

 



අදහස් (0)

බීජ මිරිස් රටටම බෙදයි

ලංකාතිලක Wednesday, 14 September 2016 05:13 AM

සෞසිරියෙන් පිරි මගේ සිරි ලංකාව. බහුතරයක් හොඳ මිනිස්සු නම්! (අ)

:       0       0

කුමාර් Wednesday, 14 September 2016 06:17 AM

අපටත් බිජ ටිකක් ඕනී ,කොහොමද අරගන්නේ නො 1ක් තිබේනම් දෙන්න (රේ)

:       0       0

නීල් Wednesday, 14 September 2016 07:00 AM

ඇත්තටම ගොඩක් සන්තෝසයි මේවා දකින කොට අපේ පොලොව මොන තරම් උතුම්ද අපේ ගොවියන්ට දිනෙන් දින දියුණුව සැලසේවා බුදුසරණයි (බ)

:       0       0

සෑම් Wednesday, 14 September 2016 07:13 AM

මෙතරම් විශාල මිරිස් බීජ ප්‍රමාණයක් වගා කළොත් අස්වනු නෙලන කාලයට මිරිස් කිලෝව රුපියලට දෙකට බහීවී කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ? (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 14 September 2016 07:41 AM

මිරිස් , වියලි මිරිස් කල්තබා ගතහැක ආසියාවේ , අප්‍රිකාවේ ; මක්සිකන් ආහාර ගන්න රටවල් වලට , අලවිකල හැක වැඩපිළිවලක් අවශ්‍යයි . (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 14 September 2016 07:41 AM

මම නම් පෝච්චි කිහිපයක මිරිස් හැදුවා ආය කඩෙන් ගන්න වෙන්නේ නැති වෙන්න. හදල බලන්න. (අ)

:       0       0

රූපවතී Thursday, 15 September 2016 07:29 AM

මමත් මෙහෙ මිරිස් හදලා තියෙනවා. බලන්න ආසාවේ බැහැ. සමහර මිනිසුන් පෝළිමේ එනවා බලන්න. කවදාවත් මිරිස් ගහ දැකලා නැතිලු මේ පිටරට සමහර මිනිස්සු (නි)

:       0       0

සජී Thursday, 15 September 2016 08:13 AM

හරියට සැළසුම් කළොත් ලංකාව දියුණු කරන්න මේ රටේ පස් ටිකත් ඇති (නි)

:       0       0

චාමී Wednesday, 14 September 2016 09:34 AM

අපි මිරිස් වලින් ස්වයංපොෂිතද.? (ර)

:       0       0

සනත් ඉන්දික Wednesday, 14 September 2016 09:43 AM

සැම් බෙසමේත් කිඹුල්ලු දකිනවා වගේ... (ර)

:       0       0

කීර්ති Wednesday, 14 September 2016 09:58 AM

ඉතාම සතුටුයි. ගොවියන්ට හොඳ ගුණාත්මක බීජ නැති නිසා අස්වනු අඩුයි. නොදැනුවත්කම හා ලබාගැනීමට නොහැකි නිසා බොහෝ අය පාවිච්චි කරන්නේ බක්කි මිරිස් ඇට. මෙම වැඩපිළිවෙලින් හොඳ බීජ අවශ්‍යතාවයෙන් කොටසක් හෝ පිරිමැසෙව් . ඉදිරියටම යන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 85 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 503 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 472 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1348 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7231 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 124 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site