IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බටපොළ ඝාතනයක්

(එම්.සුසිල් පියන්ත)

බටපොළ බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට  කඩු පහරක් කා ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද(24) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.

මෙසේ ඝාතනයවී ඇත්තේ බටපොළ කොබෙයිතුඩුව පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නමැති 37 හැවිරිදි අයකු බව ද පොලීසිය කියයි.

බටපොල බටදූව, පිහිටි නිවාඩු නිකේතනයක ඊයේ(23) රෑ 8.30 ට පමණ  පුද්ගලයන් කිහිප දෙනකු මත් පැන් පානය කර ඇති බවත් එම ස්ථානයේ තවත් මත්පැන් පානය කළ පිරිසක් අතර ආරවුලක් ඇති වි අතින් පයින් පහර දිමක් සිදු වි ඇති බවත් පොලීසිය කියයි.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ගැටුම බේරා ඇති අතර ඊට සුළු වේලාවක පසුව පැමිණි දෙදෙනකු මෙම පුද්ගලයාට තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇත. කැපුම්තුවල සහිතව සිටි මියගිය අය කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇති අතර සුළු වේලාකවට පසු ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසිය.

පසුව මේ පහර දිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව එහිදීම පහරදීමට අදාල දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියය.

 



අදහස් (0)

බටපොළ ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 789 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1380 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 534 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1495 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 804 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3275 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site