(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP තීරණය කර තිබේ.
මෙම මුදල රසායනික පොහොර මිල දී ගැනීම, බිම් සැකසීම හා අවශ්‍ය බඩඉරිඟු බීජ මිල දී ගැනීමට ලබා දෙන සහනාධාරයක් වශයෙන් යෙදවීමට කටයුතු කරනු ලබයි.
2023 යල කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 30,000ක් වගා කිරීමට මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර ඇති අතර කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන මගින් බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 120,000ක ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි එම වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයට 120000ක්
ganegoda Thursday, 19 January 2023 10:54 AM
ඔක්කොම චන්ද ගුණ්ඩු .ඔය කිසිම සැලසුමක් දියත් වෙන්නේ නැති මැතිවරණ පොරොන්දු
sharm warn Thursday, 19 January 2023 05:02 PM
මම අහන්නේ වගාකරන ගොවියන්ට මොකටද මේ ආධාර දෙන්නේ? වගාව නවත්තලා නිකන් ඉන්න අනුබල දීමක් නේද? මුදල් නිකන් දෙන්නේ නැතිව අවශ්‍ය බීජ සහ පොහොර නේද දෙන්න ඕනෑ...? අපේ භෝග වගාව නැති කරන්න ගේන උගුලක් නෙවෙයි කියලා විශ්වාසද?