ප්ලාස්ටික් කූඩ නීතියට විරෝධය දක්වා බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි දෙදහසක් පමණ පිරිස සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ පස් දෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පොලිසියට එළවළු හා ගල්මුල්වලින් දමාගැසූ උද්ඝෝෂකයන් විසිරැවීමට පොලිසිය කඳුළු ගැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් කූඩ නොමිළයේ හෝ අඩු මුදලකට ලබා දුන්නොත් හොදයි