රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ තේරීමේ ඡන්ද විමසීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසේන ගමගේ විසින් එළියට දමනු ලැබූහ.
එවැනි දෙයක් සිදුවූයේ බස්නායක නිළමේ තේරීමේ ඉතිහාසයේ මුල්වරටය. මොනරාගල දිසාපති කාර්යාලයට මාධ්‍යවේදීහු උදේම පැමිණ සිටියහ.
මාධ්‍යවේදීන් විරෝධය පළ කළද කොමසාරිස් පොලිසියට දැන්වූයේ ඔවුන් එළියට දමන ලෙසයි.
දැනට පවතින තත්ත්වය අනුව මහනුවර ව්‍යාපාරික ඩී.ජී.කුමාරගේ මහතාට බස්නායක නිළමේ වීමේ වැඩිවාසි ඇතැයි දැනගන්නට ඇත. කොටබෝව බස්නායක නිළමේ ටී.ජී.සරත් පෙරේරා ඔහුගේ නම යෝජනා කළේය.
කිරිවෙහෙර භාරකාර නිළමේ සිරිතිලක මහතා ඔහුගේ නම ස්ථිර කළේය.
යසසිරි කස්තුරිආරච්චි ඇතුළු සෙසු ප්‍රධාන අපේක්ෂකයන්ගේ නම් යෝජනා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා ඔවුහු අපේක්ෂකත්වයෙන් ඉවත්වූහ.
තවත් අපේක්ෂකයන් සිව්දෙනකු සිටිතත් ඔවුන්ගේ නම් යෝජනා ස්ථිර කිරීමටද කිසිවකු නැති බව වාර්තාවේ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොදු කොමසාරිස් මාධ්‍යවේදීන් පන්නයි
duminda Tuesday, 28 April 2015 05:54 AM
මාධ්‍යට බය කුමක් නිසාද