“මගේ බුදු අම්මට පුළුවන් විදියට සැලකුවා.ඉස්පිරිතාලේ ඉන්න දවස්වල මගේ අතින් කැද බෙහෙත් පෙව්වා.මම මහණ කිරීමෙන් ලැබු පිනම ඇති මගේ අම්මා නිවන් යන්න‘ යැයි මාතලේ ඕවිලිකන්ද මකුලේමඩ ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති පිළිමතලාවේ මෙත්තානන්ද හිමියෝ හැඩු කදුලින් පැවසුහ.
මාතලේ ඕවිලිකන්ද මකුලේමඩ ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති පිළිමතලාවේ මෙත්තානන්ද හිමියන්ගේ සහ එකම දියණියගේ මව ජි.ජි බේබිනෝනා මාතාව (74) ඉකුත්දා මාතලේ මහ රෝහලේදි මිය ගියාය.
අවුරුදු දහයක්ම මකුලේමඩ ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේම මෑණියන් තබාගෙන උපස්ථාන කරමින් මෙත්තානන්ද හිමියෝ ඇප උපස්ථාන කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ බොහොමයක් ගිහිපැවිදි දෙපාර්ශවයටම පාඩමක් (නි)
ඔබවහන්සේ සියලුම ලක්වැසියන්ට මහත් ආදර්ශයක් (නි)
මෑණියන්ට නිවන් සුව අත් වේවා! (අ)
ආදර්ශමත් බුද්ධ පුත්‍රයෙක්. . මෙහි ශිර්ශපාඨයේ අමුත්තක් දැනෙවා. හැමෝටම යහපතක් වේවා. (අ)
අප බුදුන් වහන්සේ පළමු පාරමිතාව ලැබුවේ අම්මගෙන්, මෙම හිමිනමත් බුදු වේවා. (අ)
බුද්ද පුත්ත්රයෙක් වුණ ඔබ වහන්සේට අපි අමුතුවෙන් බුදු බන මතක් කරනවා නෙවෙයි ' අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ කියල ' කවියක් මතක වුණා ඉතින් මේ පිනෙන්ම ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා (අ)
මන්ජුශ්‍රි ඔබගේ පහත් කොමෙන්ට් එක ගැන කනගාටු වෙමි. ඊට අමතරව ඔබ ආගමක් නැති කෙනෙක් සේ සිතමි.(අ)
අද කාලේ මෙවැනි දරුවන් ඉතා විරලය (නි)
මෙන්න නියම බුදු පුතුන් (අ)
දෙමාපියන්ට ගෞරව කරන අයගේ ආයුකාලය වැඩි බව බයිබලයද සඳහන් කරයි (නි)
ඔබ වහන්සේ කරගත්තා වූ මේ පින් බලයෙන් ඔබ වහන්සේ අපේක්ෂා කරන්නා වූ නිර්වාන ශාන්තිය අත්වේවා යැයි මා ප්‍රර්ථනා කරමි. බුදුසරනයි (නදී)
මාතා පිතු උපට්ඨානම්. (නදී)
උන් වහන්සේ බුරජාණන් වහන්සේට උවටැන් කලා. බුදු සරණයි (නදී)
නිවන් සුව ලැබේවා. (නදී)
උතුම් ආදර්ශයක්. රටට බුදුසරණයි (නදී)
අම්මා සඳකි මේ ලොව සිටිනා.... (නි)
ඔබ වහන්සේට ඔය කරගත් පින්කමම ඇති නිවන් දකින්න අපේ හාමුදුරුවනේ (නි)
'මාතා පීතු උපට්ඨානම් පුත්තදාරස්ස සංගහෝ' බුදුන් වහන්සේගේ දේශනයයි. ඔබ වහන්සේගේ මෑණියන් මතු බුදු වේවා! (නි)
මෙවැනි උතුම් දෙයක් ගැන ලියා තිබුනේ ඔබ පුවත්පතේ පමණි.අනිත් අයටත් මෙවැනි උසස් දේ ලියා සමාජයේ ඇස් අරවන්න කියා පවසමි (නි)
ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ බුදුපුතෙක් (නි)
අම්මට බුදුසරණයි (නදී)
මෙවන් හිමිනමක් සාසනයට පූජා කල මවුනි ඔබට නිවන් සුව (නදී)
සම්මා සම්බුදු අම්මාවරුනේ. (නදී)
හිරු විකසිත වී මිය යන මොහොතේ ........ එළිය අදුර සම සමව බෙදයි..... මවුනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මෙවන් හිමි නමක් සාසනයට පූජා කල මවුනි ඔබට නිවන් සුව. ඔබ වහන්සේ කරගත්තා වූ මේ පින් බලයෙන් ඔබ වහන්සේ අපේක්ෂා කරන්නා වූ නිර්වාන ශාන්තිය අත්වේවා යැයි මා ප්‍රර්ථනා කරමි. බුදුසරනයි (නදී)
දරුවෙක් තමන්ගේ අම්මට ගොඩක් ආදරේයි . ඒ ආදරේ හැම අම්මා කෙනෙක්ටම දක්වන්න පුලුවනි නම් එ්ක බෝසත් ක්‍රියාවක්. අම්මේ ඔබට නිවන්සුව. (නදී)
අපි පින්කරලා තිබුනා බුද්ද පුත්‍රයෙක් දැකලා මැරෙන්න. (හේ)
ඒ අම්ම මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම පුන්‍ය කර්මය කරලා තමයි මේ ලෝකෙන් සදහටම ගියේ. ඒ පිනම ඇති ඒ අම්මට නිවන් දකින්න. (හේ)
මෑණියන්ට නිවන් සුව අත් වේවා!(අ)
අද සමාජයේ ඉන්න බොහෝ භික්ෂුන් වහන්සේලා අතුරින් ඔබ වහන්සේ වගේ අය මුළු මහත් භික්ෂු සමාජයටම ආදර්ශයක්.ඔබේ මවට මුළු හදවතින්ම නිවන් සුව පතනවා, ඔබ වගේ කෙනෙක් අපේ ශාසනයට පුජා කළ එකට. (නි)
මෙත් බුදුන් පාමුල දී හිමියනේ ඔබ වහන්සේටත් නිවන හමුවනු ඇති. (අ)
එකනම් වචන වලින් කියල නිම කරන්න බැරි පිනක් අපෙ හාමුදුරුවනේ......ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි...! (අ)
මට හිතෙන විදිහට මේකේ හෙඩින් එක තව ටිකක් ලස්සන වුණා නම් හොඳයි.(අ)
ඔබ වහන්සේට බුදු සරණයි. ඔබ වහන්සේ වැනි බුදු පුතුවරු දාස්ගානක් උපදින්න ඕන. (අ)
නිවන් සැප ලැබේවා මෑණියන්ට! (නි)
ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නුවණින් විමසා බැලිය යුතුයි (නි)
අම්මාට නිවන් සුව! (නි)
බුදු සරණයි ඔබ වහන්සේට! (නි)
අද ලාංකික සමාජයට ඉතා හොද ආදර්ශයක් තමයි මේ ස්වාමින් වහන්සේ දීලා තියෙන්නේ. උන්වහන්සේට දීර්ඝායු පතමි (නි)
බුද්ධ පුත්‍රයෙකු බිහිකළ මවට නිවන් සුව ලැබේවා! (නි)
සාධූ..!! සාධූ..!! සාධූ..!! (නදී)
ආදර්ශමත් සංඝ පීතෘ නමක්. සාදු, සාදු (නදී)
ඒ මෑණියන්ට නිවන් සැප ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.. හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙදර බුදුන්ට කරලා තියෙන සත්කාර හොදටම ඇති. එ්ත් ඔබ වහන්සේට එ්ක මදි ඇති එහෙම තමයි අපි කොච්චර දෙමාපියන්ට සැලකුවත් මදි. බුදු බනේ කියන්නේ මේ හැම දෙයක්ම විනාස වෙනවා කියලානේ කිසි දෙය ස්ථිර නැති මේ ලෝකයේ අපි හැමෝම මැරෙනවා ඊට පස්සේ මේ කුණු ශරීරය පොලවට කුණු වෙලා පස් වෙලා යන එක ගැන විතරක් හිතන්න. අපේ හාමුදුරුවනේ එතකොට ඔබවහන්සේට අපිට බුදුන් කියා දුන් අනිත්‍ය මෙනෙහි කරන්න හොදම වෙලාව මේ අවස්ස්තාව කර ගන්න. (නදී)
බුදු සරණයි! ඔබවහන්සේගේ මෑණියන්ට නිවන් සැප පතමු...!!! (නි)
ඔබ වහන්සේ වගේ යතිවරයාණන් වහන්සේලා තමයි රටට අවශ්‍ය. බොරුවට චීවරයට මුවාවෙලා දේශපාලකයන්ට කඩේ යන ශාසනයට නිගාකරන උදවිය ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි. (නි)
ගරු ස්වාමීන් වහන්සේගේ මෑණියන්ට උතුම් නිවන් සුව සැලැසේවා!(අ)
අන්න වචනයේ පරිසමාප්තියෙන්ම බුදු පුතෙක්. මොන ආගමේ වුණත් ඉස්සරවෙලාම අම්මාට සලකලා ඉන්න ඕනා. එහෙම බැරිකමක් තියෙනවානම් දෙමව්පියන්ට කරදරයක් නොවෙන විදිහට හරි ජීවත්විය යුතුයි.(අ)
හාමුදුරුවෝ බොහොම පින්වන්ත වගේ. අම්මත් හොඳ කෙනෙක් වෙන්න ඇති ,නිවන්සුව වේවා අම්මාට (අ)
මෙවන් පුතුන් ලද අම්මාවරුන්ද , මෙවන් මවුන් ලද පුතුන්ද ශ්‍රේස්ටයෝ වෙති. මවට නිවන් සුව. (අ)
මෑණියන්ට නිවන් සුව අත් වේවා! ඔබ වහන්සේටද මෑණියන්ට සැලකු පිනම ඇති උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීමට.(අ)
මෑණියන්ට නිවන් සුව අත්වේවා! (නි)
ඔබවහන්සේට දීර්ගායුෂ සහ නිරෝගී සුවය පතනවා. ඒ වගේම සාශනයට තව බොහෝකලක් සේවයකරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා! කියලත් ප්‍රාර්ථනය කරනවා. (අ)
අවුරුදු දහයක්ම විහාරස්ථානයේම තම මෑණියන් තබාගෙන ඇප උපස්ථාන කළ මෙම හිමියන් ඉතා විශිෂ්ටයි...එනයින් බලනකල ඇය ද පින්බර මාතාවක්. ඔබ වහන්සේට මෙන්ම ඔබවහන්සේගේ සොහොයුරියටද ගොඩක් පින්...ඒ මෑණියන්ට නිවන්සුව ලබේවා..!(අ)
ඔබ වහන්සේගේ මෑණියන් හට කළ උපස්ථානය සැමට ආදර්ශයකි! (නි)
වචනයෙන් කිව නොහැකි තරම් පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් (නි)
ඔබ වහන්සේ මතු බුදු වේවා! (නි)
මෑණියන්ට නිවන් සුව ලැබේවා. අපිටත් සසර පුරා මෙවන් පුතුන්ම ලැබේවා. (නදී)
තලයිබාන් වගේ ඉන්න අපේ අයටත් මේ හාමුදුරුවෝ වටිනා ආදර්ශයක්. (නදී)
ලංකාවේ චීවරය දරාගෙන ඉන්න බික්ෂුන් වහන්සේලා ගැන අහන්න තියෙන කතා අතර මෙවැනි පුවතක් දකින්නට ලැබීමත් භාගයක් ලෙස සලකනවා (නදී)
ආනන්ද හාමුදුරුවන්ට නිවන් අවබෝද කර ගන්න ලැබුනේ බුදු පියාණන් පිරිනිවන් පෑවට පසුවයි. ඒ සමානව ඔබ වහන්සේගේ මවගේ සිරුරම ආදර්ශයට අරන් නිවන් අවබෝද කර ගැනීමට මග සරසා ගන්න අපේ හාමුදුරුවනේ...මෑණියන්ට ත් නිවන් සුව ලැබේවි...(නදී)
අපිත් ආදර්ශයට ගනිමු. සාදු සාදු!! (නි)