පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරතියි සාධාරණ සැකයක් තියනවා යැයි බොදුබල සෙන සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ අද (05) පැවසූහ. අයි.එස්. ත්‍රස්තවාදී තර්ජන එවැනි ත්‍රස්තවාදී සංවිධන සමග සම්බන්ධ විය හැකි සංවිධාන ගැනත් බොදුබල සේනා මහා ලේකම් ඥාණසාර හිමියන්ට මරණ තර්ජන කළැයි කියන සිද්ධිය ගැනත් පැමිණිලි කිරීමට ඒ හිමියෝ පොලිස් මූලස්ථානයට ආහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලා කියන දේවල් හරියට තෙරෙන්නේ නෑ.(හේ)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (බ)
මෙයාලාව මියන්මාරයට යවන්න,(බ)
කුමාර්ලට සනීප දැනෙන්නේ එතකොටද? (නි)
කවුරුත් අමතක කරන්න එපා මේ ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් විත්තිය. මෙතෙක්කල් නොතිබුණ ප්‍රශ්න ඇතිකරලා රට විනාශ කරන්න හදන්න එපා. (නි)
මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගන්න හැටි අපි දන්නවා. (නි)
ත්‍රස්තවාදියෝ කවුරුත් එකයි. ජාතිය ආගම කුමක් වුණත් ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. පිවිතුරු, ලොව්තුරු දහම් නසන්න මෙලොවට ආ නරුමයෝ. (නි)
කාහට හෝ මරණීය තර්ජන කිරීම බරපතල කාරණාවක්. ඔබවහන්සේලාත් ශ්‍රී ලංකාවට ඕනෑ (නි)
රට විනාශ කරන්න හදන්න නම් එපා (නි)
අපේ හාමුදුරුවන්ට ත්‍රස්තවාදීන් ගැන කතානොකර අපහසුයි. දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවන්න. දුප්පත් පාසල් වලට ශ්‍රමදාන මඟින් උදවු කරන්න. (නි)
කුමාර්, ඇයි අපේ හාමුදුරුවන්ට මරණීය තර්ජන කරනවිට අනෙක් අය උඩබලාගෙන සිටීද? (නි)
ශක්ති, අපේ හාමුදුවරුන්ට ත්‍රස්තවාදීන් ගැන කතානොකර අපහසුයි. එ්කයි අපට තිබෙන එකම ශක්තිය. එහෙම නොකොළොත් අනාගතයේ නඟාසිටුවන්න දහම් පාසල් අධ්‍යාපනය ඉතිරිවන්නේ නැත. ලෝකයේ වෙන සිදුවීම් බලා අපේ හාමුදුරුවරු විවේචනය කරන්න (නි)
ඔය ශක්තිය කොහෙද තිබුනේ දළදා මාළිගාව වටේ රේස් පදිනකොට? එහෙමත් නැත්නම් මාධ්‍ය මර්දනය කරනකොට? (නි)
ශක්ති මේ 2020 අයඑස්අයිඑස් ත්‍රස්ත මැප් එක..ලංකාව ඇතුලත්..දහම් පාසල් කරයි 2020 වෙනකල්...බීබීසී හරහා ඇන්ඩෘ හොස්කින් විචාරකයා විසින් මනා අධ්‍යයනයකින් කර දැක්වූ තත්වය වෙබ් අඩවියෙන් බලන්න..(බ)
සැකයිද?(හේ)