ජිවිත කලමනාකරණය පිළිබඳ වැඩමුළුවක් ලන්ඩන් නුවර දී පැවැත්වීණි. හත්තානේ ධර්මගවේෂී හිමියන් එම ගී කියා දුන්නේ බුදුන් වහන්සෙ දෙසූ ධර්මය අනුව අර්ථවත් ලෙස ජිවිතය හැඩ ගන්වා ගන්නා ආකාරයයි. භාවනා ධර්ම සාකච්ඡා ද ඇතුළු වූ මේ වැඩ සටහනේදී නිලක්ෂි ගුණතිලක මව්පිය ගුණ ගී ගැයුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ආරම්භයක්. මා ස්තූතිවන්ත වෙනවා සංවිධායක කමිටුවට
ගොඩක් හොදයි
අද අපට අවශ්‍ය වන්නේ මෙවන් වටිනා වැඩසටහන්.............. අධ්‍යාත්මික ගුණවගාව දියුණු නොකර අපි මේ ගෙවන ජීවිතයෙන් පලක් තිබේද...... ? සංවිධානය කල ඔබ සැමට ස්තුති...|