බදාදා රාත්‍රී සඳ අඳුරු වන බව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සවස 5.45 සිට රාත්‍රී 10.21 දක්වා චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාව හරහා ගමන් කරන බැවින් මෙම තත්ත්වය ඇතිවේ. පූර්ණ චන්ද්‍රගහණයක් ඇතිවීමටනම් පෘථිවියේ වඩා අඳුරු වූ පූර්ණ ඡායාව අතරින් සඳ ගමන් කළ යුතුය. මේ හේතුවෙන් දක්නට ලැබෙන්නේ සඳෙහි දීප්තිය අඩුවීමක් පමණි. රාත්‍රී 8.00 ට පමණ සම්පූර්ණ සඳෙහි දීප්තිය අඩුවීමට නියමිතව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව චන්දන මහත්තයා දෙසැම්බර් 21 හිරු එලිය අඩු වෙන එක ගැන මොනවාද කියන්නේ...!(නු)
සද රාහු මුඛයෙහි ගිලුන ලෙසේ..!(නු)
සඳ එලිය අඩුවෙනවා අපට පේනවද? (නි)
ඔය නොකියා කියන්නේ 21 වෙනිදට ඉර එළියත් අඩු වෙනවා කියලා නේද? (නි)
පිස්සු හැදෙන සඳ (ස)