පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මෙම කොඩිවල බෞද්ධ කොඩියේ තිබිය යුතු නිල්, කහ, රතු, සුදු හා තැඹිලි යන වර්ණ අනුපිළිවෙළ වැරදි ආකාරයට මුද්‍රණය වී තිබූ බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය. ටිකෙන් ටකි හොද වේගෙන යනවා වගේ. ඔහොම යමු ලබන සැරේ ඡන්දයත් ඔයාලටයි. .(ස)
කලින් ප්‍රවෘතියේ තියෙන අල්ලස් කොමිසම ඉස්සරහ තියන් ඉන්න විකෘත්ති කරපු සිංහ කොඩිය ගැන මොනවද කරන්නේ ? (ස)
ශය වගේ දේවල් කලා කියලා රටේ ආගම් වාදය ඇති කරන්න බැහැ...(ම)
මේ යන විදියට...? (බ) Me yana widiyata kodiyawath ithuruunoth lokudeyak.
වෙසක් වෙළදාම. (ර)
අපේ රටේ හැමදෙයක්ම ප්‍රමිතියෙන් තොරයි. ඉතින් කොහෙද රටක් දියුණුවෙන්නේ? (නි)
වෙළඳාම් කරන අය හිතන්නේ මොළයෙන් නොවේ!! (නි)
තුෂාර,ඔබ හරි මේ කොඩිය වගේ කොඩියක් ඔසවලා තමයි නුවරදී කලකට පෙර පින්කරන මහත්මයාගේ පදනමෙන් මොකක්ද කලේ .(ස)
බෞද්ධ කොඩිය කෙසේ වෙතත් කොටි කොඩිය නම් මේ ආණ්ඩුවෙන්ම නියමට ගහල දෙයි හොද ප්‍රමිතියට කිසි කරදරයක් නැතුව. (ස)
ගරු ලංකාදීප කතු තුමනි, නියම බෞද්ධ කොඩියේ චිත්‍රයක් පෙන්නා මේ නොදන්නා මිනිසුන් දැනුවත් කරන්න , ඔබලාට පින්.(ස)
මම දුටුවා අර විකෘත්ති කල ජාතික කොඩි වන වන ඉන්නවා ...ඒවා නිර්මාණය කල පුද්ගලයන්ට නඩු නොඅසාම දඬුවම් කල යුතුයි .... මන්ද රටක ජාතික කොඩිය වෙනස් කිරීම හෝ එයට අගෞරවය කිරීම පුද්ගල ඝාතනයකටත් වඩා බරපතල වරදක් ....අපිට පැහැදිලියි චෞරයන් හිතන්නේ ඔවුන්ට ඡන්දය දුන්නේ සිංහල ජනතාව පමණයි කියන අර්ථය පෙනවන්නයි මේ විකෘත්ති ජාතික කොඩියෙන් අනෙකුත් සිත්තම් නොමැතිව නිර්මාණය කර තිබෙන්නේ ...(ස)