ඇමැති විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගෙන් රුපියල් කෝටි දහයක් ඉල්ලා කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.
පසුගිය මැයි 22 වැනිදා ඔහු තමාට අපහාස වන ප්‍රකාශ කළැයි මේ වන්දිය ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(හේ)
හරි ශෝක් , අලුත්ම මුදල් උපයන මග, (හේ)
ඔය කියන දෙන්නම ගැන රටේ ජනතාව දන්නවා.(හේ)
දැන් ලංකාවේ දේශපාලනයත් පොරකුකුල් සටන් වගෙයි. අයියෝ ප්‍රජතන්ත්‍රවාදය! (නි)
ගාමිණි හරි, අපි නොදන්නා දේශපාලඥයෝ! (නි)
සේරම වන්දි අරගෙන ගොඩයන්න බලන්නේ. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
කවුද මේවට වගකියන්න ඕනෑ? (නි)
දේශපාලකයෝ වන්දි ඉල්ලන්නේ කෝටි 10, 50, 100 වගේ ඉහළ ගණන් වලින්. බැරිවෙලාවත් ඔය ඉල්ලන මුදල දෙන්න වුණොත් ඒ තරම් මුදලක් මේ අපේ ඇමතිතුමාලා ළඟ තියෙනවද? එතුමලා මහජන සේවයට කැපවුණු අහිංසක උදවියනේ. (නි)
අනේ මන්දා මේවා! අපි මොනවා කියන්නද? (නි)
දේශපාලනය කරන අය දන්නවා ඇති එයාලා ළඟ සල්ලි තියෙනවා කියලා (නි)
මේ ඉල්ලන කෝටි ගණන් වලින් කීයක් ලැබෙනවාද? (නි)
මේ සැබෑම ප්‍රෝඩාවක්.මේවාට හසු නොවන්න.(හේ)