ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදුනේයැයි කියන බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසිය අද පැමිණිල්ලක් ගොනු කළේය.
නොවැම්බර පළමු වැනි දා ඒ හිමියනට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට නියෝග කළේය.
ඥානසාර හිමි පෙර ඇප මත මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයකට බය වෙන්න එපා ස්වාමින් වහන්ස. අපි ඔබ සමඟයි (නදී)
සිංහලයාත්, බුදු දහමත්, රටත්, අපේකමත් වෙනුවෙන් හඩනඟන අපේ හාමුදුරුවන් අපිට වීරයෙක්. (නි)
කවුරු මොනවා කිවුවත් ඔබවහන්සේට අපහාස කරන අයට ළඟදීම ඇත්ත නැත්ත තේරෙයි (නි)
අපි හාමුදුරුවොත් සමඟ ඉන්නවා හැමදාම (නි)
ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. වැරැද්දක් කළා නම් දඩුවම් විඳිය යුතුයි (නි)
චණ්ඩිකම් වලින් මොනම දෙයක්වත් දිනාගන්න බැහැ (නි)
සමහර සිංහලුන් කෙලින් නැති නිසා තමයි අපේ හමුදුරුවෝ මේවට බය නැතිව ඉදිරිපත් වෙන්නේ. අපි හාමුදුරුවන්ගේ පැත්තෙ තමයි. (නදී)
සිංහලයාත්, බුදුදහමත්, රටත්, අපේකමත් වෙනුවෙන් හඩනඟන අපේ හාමුදුරුවන් අපිට වීරයෙක්. (නි)
අපේ හාමුදුරුවනේ, කවුරු ඔබ වහන්සේ සමඟ නොසිටියත් සිංහල බෞද්ධ අපි ඔබ වහන්සේ සමඟයි සැමදා.ඔබ වහන්සේට ඇති වන ඕනෑම ගැටලුවකදී ඔබ වහන්සේ වෙනුවෙන් පාරට බැසීමට සිය දහස් ගණනක් ඔබ වහන්සේ සමඟයි. (නි)
මම කියන්නෙත් හාමුදුරුවෝ ජාතික වීරයෙක්. වීරයෙක්ට අභියෝග කළවිට කවුරු වුණත් ජනප්‍රිය වෙනවා නේද? ඔබ වහන්සේට බුදු සරණ වේවා! (නි)
මේ වගේ දේවල් ඉදිටියට මෙයිට වැඩිය දරුණු විදියට එනවා දුක තියෙන්නේ අපේ අයට තාම අපේ හාමුදුරුවෝ කරන දේ තෙරෙනේ නෑ. අපිට හෙට දවසේ බුදු දහම ගැන හිතන්න වත් ලැබෙන්නේ අපේ හාමුදුරුවෝ මේ විදියට ඉස්සරහට නාවානම් ඔබ වහන්සේට ශක්තිය ලැබේවා අපේ අයගේම ඇස අරින්නට (අ)
ගොඩක් සිංහල මිනිස්සුන්ගේ දැනුම යාවත්කාලීන වෙනවා අඩුයි. ඒ නිසා තමා හාමුදුරුවන්ගේ වටිනාකම දන්නේ නැත්තේ (නදී)
ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් අන්තවාදීගෙන් අපිව බේරගත්තා,අපේ ජීවිතේ කැපකරල හරි ඒ හාමුදුරුවන් බේරගන්න ඕන,(හේ)
මම නම් සැමදාමත් හාමුදුරුවන් සමඟයි (නි)
මේ සිංහල ලේ කැක්කුම තිබෙන සිංහලයෙක්. අපේ ශාසනය බේරාගත් හාමුදුරුවරුන්ට අපි ජාති ජාතිත් ණයගැතියි. අපේ හාමුදුරුවනේ, අපේ තරුණ ජවය ඔබ සමඟයි. රට ජාතිය ගළවාගන්න හාමුදුරුවනේ. (නි)
හාමුදුරුවනේ, අපි ඔබ සමඟයි (නි)
අනේ මන්දා මේවා! (නි)
ඔය කියන වීරයින් කොහෙද හිටියේ ත්‍රස්තවාදී කාලෙදි? (නි)
හරි ක්‍රියාමාර්ග ඔස්සේ ගමන්ගතහොත් බොදු බල සේනාවට ලංකාව වර්තමාන ව්‍යාසනයෙන් බේරාගන්න බොහෝ වැඩ කොටසක් කරන්න පුළුවන්. (නි)
අපේ මිනිස්සුන් රවට්ටන්න හරි ලේසියි තේරුම් කරන්න ඉතා අපහසුයි. (හේ)
සියලුම හිමිවරු වහාම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.(හේ)
බොදුබල සේනාවට ජය වේවා! අපේ සිංහලයන් රකින්න, බුදු දහම රකින්න හැම ශක්තියක්ම ලැබේවා! අපේ ගලබොඩ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)
මාලි, කවද ඉඳන්ද ගලබොඩ උන්නාන්සේ බොදු බල සේනාව එක්ක වැඩ කරන්නේ? ඒ හාමුදුරුවෝ ඉන්නේ ගංගාරාමයේ. (නදී)
ඉස්සරත් සුද්දාගේ කොඩිය බිම දාලා පාගලා ජතික කොඩිය ඔසවන්න තරම් ආත්ම ශක්තියක් තිබුණ වීර හාමුදුරුවරු හිටි රටක් මේක. ශීලය විතරක්ම රැකගෙන ජාතිය ආගම විනාශ කරලා දානතෙක් හාමුදුරුවරු ටික කටපියාගෙන ඉන්නවා නම් හරිම කැමති කොටසක් ඉන්නවා කියලා අපි කවුරුත් දන්නවා. ගලබොඩ හාමුදුරුවෝ අපිට වීරයෙක්. උන්නාන්සේ මේ සටන ගෙනයන්නේ සිංහල බෞද්ධයෝ වෙනුවෙන් මිසක් පුද්ගලික වාසි ප්‍රයෝජන බලාගෙන නෙමෙයි (නි)
හාමුදුරුවනේ, ඔය දේවල් වලට මම නම් එකඟ නැහැ. ප්‍රධාන වෙන්නේ ශීලය ආරක්ෂා කිරීම නේද? (නි)
ඔබ නියම බෞද්ධයෙක් නම් මේ හාමුදුරුවෝ සමග එක් විය යුතුය (නදී)
අපේ හාමුදුරුවෝ නියම වීරයෙක් (නි)
මට ඇත්තටම ලැජ්ජයි අපේ කට්ටිය ගැන. ඔයාල දන්නවද මේ දවස් වල අපේ නිර්මල බුදු දහමට එරෙහිව කොච්චර කුමන්ත්‍රණ තියෙනවද කියලා. ලෝකේ බෞද්ධයන්ට(ථෙරවාදී) කියල තියෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි. ඔක්කොමලා එ්ක තේරුම් ගන්න. (නදී)
බුදුදහම / සිංහල ජාතිය පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය රැකගේනීමට අපි ගලගොඩ හාමුදුරුවෝ සමග එකතුවෙමු (අ).
ගමේ මිනිහෙක් පොඩි කඩයක් දමල මිනිහ ටිකක් කෙලින් කටින් හිට ගන්නකොට අසල් වැසියෝ සේරම කඩ දානවා. අන්තිමේදී එක කඩයක්වත් යා දෙන්නේ නැතිව වැහෙනවා. එය තමයි අපේ සිංහලයාගේ ක්‍රමවේදය. බොදු බල සේනාව ටත් එ්ක තමා කරන්න හදන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණ රහසිගතව සංවිධානය වෙද්දී තව මොනතරම් සංවිධාන ඇති වුනාද? අන්තිමේදී හොඳට හෝ නරකට, ශ්‍රී ලාංකික විප්ලවය අකල් මරණයකට ගොදුරු වූවා (නදී)
අද කාලේ අපේ හාමුදුරුවරුන්ට ශීලය රැකුම පැත්තක තියලා රට ,ජාතිය ,ආගම රැකගන්න වැඩ කළයුතු කාලය එළඹ ඇති නිසා මේ කරන කටයුතු අපි හැමෝම අගය කළයුතුයි.එදත් අපේ රට රැකගත්තේ හාමුදුරුවරු මිස වෙන කව්ද? ඒ නිසා රට, ජාතියට, ආගමට කැමති හැමෝම ජාතික වැඩපිළිවෙලකට මිස රට ,ජාතිය විනාශ කරන පාට ,පක්ෂ වටා ගොනුවෙනවාට වැඩිය ජාතික පුනරුදයකට අවශ්‍ය වැඩපිළිවෙලක් වෙනුවෙන් ගොනුවියයුතු කාලය එළඹ ඇත. අපේ ජාතික ව්‍යාපාරයට ජයවේවා! 'ඇස්ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ' (නි)
අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අපි හැමදාම අපේ හාමුදුරුවෝ එක්ක ඉන්නවා.(හේ)
උඩුගම් බලා යන ගමනේදී ඔය වගේ දේවල් අැති වුණාට ඕවා ගණන් ගත යුතු දේවල් නෙමෙයි.(හේ)
අදද පැමිණිල්ල ගොනු කරන්නේ? (හේ)
මේවා නාට්‍ය රඟදැක්වීම් වගේ. නඩුවට වෙන දෙයත් දැන්ම හිතාගන්න පුළුවන්.(හේ)
මෙම හිමි නම නිසා බෞද්ධාගමට ලොකු නිගාවක් වනවා නේද? අපේ පිරිසිදු නිර්මල බෞද්ධාගමට හානියක් වන්නේ (නදී)
අපි ඔබ සමඟයි.(හේ)
කුමාරි,ගොඩක් අය හිතන්නෙත් ඔයා හිතන විදියට තමයි. මේ හිමිනම බුදු දහම රැක ගන්න කරන දේවල් ඔයාල වගේ අය දන්නෙ නෑ. නිකම් පෝස්ට් එකක් දැම්ම පලියට ප්‍රතිචාර දාන්න යන්න එපා. බුදු දහම ටිකටික නැතිවෙලා යනකොට ඔයාල වගේ ප්‍රතිචාර දාන අයට පසු තැවෙන්න ගොඩක් දේවල් තියේවි. (නදී)
චන්ඩිකමෙන් කිසිවක් කරන්න බැහැ (නදී)
ඔහොම කරන්න ගියොත් අවනම්බුව බෞද්ධා ගමටම නේද? පොඩ්ඩක් කල්පනා කරන්න. (නදී)
අපේ ගලබොඩ හාමුදුරුවන්ව ජනාදිපති කරමු. (නදී)
මේ හිමියන් වදාළ බණක් වරදවා වටහා ගන්න ඇති මගේ හිතේ. අනේ අපිට නම් ඉතින් අපේ හාමුදුරුවන්ගේ බන ටික ඇහෙද්දී කන ඇතුලේ මියක් බැන්ද වගෙයි. එතරම්ම මිහිරියි. (නදී)
කුමාරි, වටරැක හිමි නිසා සාසනයට හානියක් වෙන්නැද්ද ? අපි හැමෝම මේ හිමියන් සමග එකතු වෙමු. (නදී)
ඇත්ත තිත්තයි. නමුත් ඇස් ඇරගෙන ඉන්න බෞද්ධයන්ට පේනවා ඇති මොකද්ද වෙන්න යන්නේ කියල. බොදු බල සේනාව හේතුවක් ඇතුවයි මේ විදිහට ඉදිරියට යන්නේ. (නදී)
අබ සරණයි. (ස)
අපේ ගොවියන්ට මොකද වෙන්නේ.(හේ)
ප්‍රශ්නයක් නැහැ. මේවා ගණන් ගත යුතු දේවල් නෙවෙයි. ! (ස)
කොහොමත් තේරුම් ගැනීමේ හැකියාව අඩුයි උපුල් මහත්තයෝ. ! (නදී)
බුදු දහම රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන අපේ හාමුදුරුවන් සමග අපි හැමදාම ඉන්නවා. අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(නදී)
උපුල් වරද කවුරු කලත් වරදමයි. ජාතිවාදයෙන් හෝ ආගම් වාදයෙන් හෝ පක්ෂග්‍රාහිව බැලුවම සත්‍යය පේන්නේ නැහැ (නදී)
බය වෙන්න දෙයක් නෑ.(හේ)
කොහොමත් තේරුම් ගැනීමේ හැකියාව අවුල් උපුල් මහත්තයෝ? (අ)
අපේ හාමුදුරුවන්ට දළදා සමිදු පිහිටි ලැබේවා. . අපි ඔබ වහන්සේ සමඟයි.(හේ)
රියදුරු බලපත් නොමැතිව, බිමත්ව රිය පැදවීමේ චෝදනාවකට භික්ෂුන් වහන්සේ නමක් මාධ්‍යට දුන් පිළිතුර ජනතාවට අමතක නැත. බෞද්ධ කම ආරක්ෂා නොකර බෞද්ධයන් ආරක්ෂා කිරීමට යන භික්ෂුන් වහන්සේලා ගැන අපට නම් තේරුම් ගත නොහැකිය. (නදී)
හාමුදුරුවො වැරදි කියල ලොකු කතා කියන අය ලංකාවෙ තත්ත්වය ගැන මීට වඩා හොයල බලන්න.සිංහලබෞද්ධ අපිටනම් හාමුදුරුවෝ වීරයෙක්. (අ)
පාලකයෝ රට පාවා දෙනවිට , හාමුදුරුවෝ ඒ ගැන කතා කරන්නේ නැති නම්, වෙන කවුද ඒ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ , බෞද්ධයෙක් කියල, රට ජාතිය විනාශ වෙන විට නිහඩව ඉන්න පුළුවන් කමක් නැහැ , ආත්මාර්ථකාමී වෙන්න එපා . අපේ දරුවන්ට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන . ඉන් පස්සේ තමයි ආගමක් ගැන හිතන්න වෙන්නේ . ලංකාවේ බුදුදහම පවතින්න නම් සිංහල ජාතිය රකින්න ඕනේ . ඒ වෙනුවෙන් කතා කරන එක වරදක් විදිහට දකින්නේ හරි ජාතකයක් නැති අය තමයි ..(අ)
අපේ මිනිස්සුන් රවට්ටන්න ලේසි තේරුම් කරන්න අපහසුයි.(හේ)
බොදු බල සේනාව යන විදිහට නැතුව සීලෙ රැකගෙන මේ ගමන යන්න බෑ.මේ විදිහට යනකොට බාධක එනව.ඒව මැඩගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබෙනව අපි ඔක්කොම එක අරමුණක හිටියනම්. සර්වාගමික,සහජීවනකාරයොත් දැන්ම ඔලුගෙඩි හදාගනිල්ලා ජාතිය ආගම රැකගන්න. නැතුව වෙනඑවුන් එන්නෙ නෑ අපේ ජාතිය ආගම සුරකින්න. එයාල කරන්නෙ අපේ ජාතිය වඳ කරන එකයි.සිංහලයො තමා තමන්ගෙ ජාතියටම කෙනෙහිලිකම් කරන්නෙ එහෙම අය බොහොම සුළු පිරිසක් ඉන්නෙ එයාල තමා කලු සුද්දො. (අ)
මේ ඔක්කොටම මුල හාමුදුරුවො ජනපතිවරණයට ඉල්ලන්නේ නැති එක කියලයි මට නම් හිතෙන්නේ (නි)
රට ජාතිය පිළිබඳ පොඩි හරි කැක්කුමක් තියන අය බොදුබල සේනාව ගැන ඔහොම කතාකරන්නේ නැහැ. (නි)
අප හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)