මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් සොයා රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ කාර්යාලයට බලෙන් ඇතුළු වූ බව කියන බොදු බල සේනා හිමිවරුන් කවුදැයි මෙතෙක් සොයා නොගත් බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.
අමාත්‍යංශයේ වීඩියෝපට හා රූපවාහිනී වීඩියෝ තවමත් පිරික්සන බව කී පොලිසිය තවත් දිනයක් අයද සිටියේය.
විභාගය ඔක්තෝබර 30 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ හඳුනා ගත්තොත් ඡන්ද වට්ටෝරුවට පහරක් වෙනවා. පස්සෙ වෙලාවක පොඩි නාඩගමක් පෙන්නමු. (නදී)
කොහොමත් මේ දවස්වල හොඳ හොඳ සෙල්ලම් එළිවෙනවා (නි)
ඉතින් උන් වහන්සේලා පිරිස ටී වී එකෙන් මුළු රටම දැක්කනේ. එතකොට එ්ක පොලිසිය දැක්කේ නැද්ද? (නදී)
අර මොණරාගල අංක තහඩු නැති ඩිෆෙන්ඩර් වාහන හොයාගන්නත් බැහැ වගේ මට නම් පෙනෙන්නේ (නි)
කොච්චර කාර්යක්ෂම පොලිසියක්ද අපට ඉන්නේ. කාටද ආඩම්බර අපේ රටටනේ (නදී)
මේක නම් පුදුමාකාර රටක් (නි)
යු ටියුබ් එක බලන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් (නදී)
සමහරවිට නොපෙනී ඉන්නත් පුලුවන් ඇති (නි)
මේකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)
ෂෙරිෆ් කියනකම් හිටියේ. (නි)
අපේ රටේ හාමුදුරුවන් නම් වෙන්න බැහැ (නි)
පොලිසියට දැන් දැන් ඇස් පෙනෙන්නෙත් නැහැ වගෙයි (නි)
ඉතින් අපේ අයම නේද ජාත්‍යන්තරයට අතදාන්න ඉඩ දෙන්නේ. රටේ නීතිය අක්‍රිය වෙලානම් ජාත්‍යන්තර නීතියේ පිහිට තමයි! මේක අපේ ජනතාව තේරුම්ගත යුතුයි (නි)
පොලිසිය තොත්ත බබා පාට් දානවා (නදී)
පොලිසිය තොත්ත බබා පාට් දානවද, රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා පාට් දානවාද? අනේ මන්දා ඔක්කොමලා හදන්නේ අපිව මන්ද බුද්ධික කරන්ඩයි. හොඳ හොඳ දේවල් ඡන්දෙන් පස්සේ තමා. (නදී)