බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.
එක්සත් ජාතික පක්ෂය - 21099
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15001
ජනතා විමුක්ති පෙරමුණ - 2271
ඒ අනුව බදුල්ල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 6098කින් ජයග්‍රහණය කළේය.
2009 පළාත් සභා ඡන්දයේ දී බදුල්ල ආසනයේ ජය වැඩි ඡන්ද 9302කින් සන්ධානය ජය හිමි කර ගත්තේය. 2009 හා සසඳන විට සන්ධානයේ ඡන්ද 6385ක් අඩු වී ඇත.එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව 9015 කින් වැඩි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු තේරුම් අරගෙනයි තියෙන්නේ. ජයවේවා! (නි)
ජයවේවා හරීන්! (නි)
මෙහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ (නි)
ජය වේවා! (නි)
ජයවේවා! (නි)
ජයවේවා! (නි)
බලයෙන් උන්මාදවූවන් ගෙදර යන්න සැරසෙන්! (නි)
වෙනසකට මුලපිරීමක්. ජයවේවා! (නි)
එජාපයට ජයවේවා! (නි)
හරීන් අයියට පින් සිද්ද වෙන්න තමා ඔය ඡන්ද ප්‍රතිඵලේ එජාපයට අත් වුනේ (ස)
ඌව ජනතාව රජයට හොඳ පාඩමක් කියා දුන්නාට ස්තුතියි.මම නම් හිතුවේ අනිත් පක්ෂවලට ඇපත් නැතුව යයි කියලයි. හරීන්, ඔබ එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් එක්කළා. ඔබට ජය! (නි)
මොනවා වුණත් යුද්ධය ගැනම පමණක් උදම් ඇනීම හොඳ නැහැ. මේ රටේ ජනතාව මෝඩයින් නෙමෙයි. (නි)
ආණ්ඩුව දැන් තේරුම්ගන්න ඕනෑ බදුල්ල පැත්තකට දාලා තියෙන එකේ අපුරුව. (නි)
ඌව ජනතාව රජයට හොඳ පාඩමක් කියා දුන්නාට ස්තුතියි. රජය නං දොඩවපු විදියට, බෙදපු බෙදිල්ලට මම නම් හිතුවේ අනිත් පක්ෂවල ඇඩ්රස් වත් නැතුව යාවි කියලෙ. හරීන් ඔබ එක්සත් ජාතික පක්ෂයට නව ජීවයක් එක්කලා. ඔබට ජය. (නදී)