6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ .. 11 minutes ago
Y ගාමිණී · 1 hour ago බදුල්ලේ මිනිසුනේ තක්කඩීන්ට පාඩමක් උගන්වමු. හරින් ඉන්නකන් බයවෙන්ඩ එපා. (නදී) Reply 0
Y සේන · 1 hour ago ඡන්ද ප්‍රකාශ කිරීම දැනට අඩු උනාට, අවසාන පැයේදී ඔක්කොම ඡන්ද දායකයෝ ඡන්ද පොලට ඇවිත් ඡන්දෙ ප්‍රකාශ කරනවා. තත්පරයට එක්කෙනෙක් හෝ දෙන්නෙක් බැගිනුත් ඡන්දෙ දාපු අවස්ථාවල් අපි දැකලා තියෙනවා. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago මීට පෙර පැවති ඡන්දයකදී අවසාන පැය ඇතුලතදී තත්පර විස්සකට එක ඡන්දෙ ගානේ වැටිලා කියලා ගණන් හිලව් ඇතුව තිබු ප්‍රවෘත්තියක් මම කියෙව්වා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලේ, බය වෙන්ඩ එපා ඡන්දේ දමන්ඩ (නදී)
බදුල්ලේ මිනිසුනේ තක්කඩීන්ට පාඩමක් උගන්වමු. හරින් ඉන්නකන් බයවෙන්ඩ එපා. (නදී)
ඡන්ද ප්‍රකාශ කිරීම දැනට අඩු උනාට, අවසාන පැයේදී ඔක්කොම ඡන්ද දායකයෝ ඡන්ද පොලට ඇවිත් ඡන්දෙ ප්‍රකාශ කරනවා. තත්පරයට එක්කෙනෙක් හෝ දෙන්නෙක් බැගිනුත් ඡන්දෙ දාපු අවස්ථාවල් අපි දැකලා තියෙනවා. (නදී)
මීට පෙර පැවති ඡන්දයකදී අවසාන පැය ඇතුලතදී තත්පර විස්සකට එක ඡන්දෙ ගානේ වැටිලා කියලා ගණන් හිලව් ඇතුව තිබු ප්‍රවෘත්තියක් මම කියෙව්වා. (නදී)
මිනිස්සුන්ට මේ විකාර එපාවෙලා තියෙන්නේ (නදී)
මිනිසුන්ට ජිවත් වෙන්න වැලේ වැල් නැතුව ඉන්නවා. මොන ඡන්දද අප්පා. (නදී)