ජර්මනියේ බොන් බෞද්ධ විහාර කඨින පූජා මහෝත්සවය විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමිගේ උපදේශකත්වයෙන් හා දායක සභාවේ සංවිධානයෙන් පැවැත්විණි. බොන් බෞද්ධ විහාරයේ අනුශාසක හා ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්යයන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවූ මෙම පිංකමට කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමි, මිලානෝ ලංකාරාමයේ ධම්මසිරි හිමි,ජිනීවා බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත හිමි හා ජර්මනියේ මහදානේ ජනානන්ද හිමි ද වැඩම කළහ. ජර්මනියේ බොහෝ නගරවල වසන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු ගුණ අනන්තයි (දී)
ඉතාම වටිනා පින්කමක්. (නි)
දායක සභාවේ සැමට මාගේ සුභ පැතුම්! (නි)