තරුණියකට පෙම් කළැයි කියන තරුණයෙකුට පහර දුන්නැයි සැකපිට ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි.
තරුණයා ගාල්ල රෝහළට ඇතුලත් කරනු ලැබ සිටී.
තරුණියකට පෙම් කළැයි කියන තරුණයෙකුට පහර දුන්නැයි සැකපිට ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි.
තරුණයා ගාල්ල රෝහළට ඇතුලත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් ගැහැණුන්ට ගහනවා. මෙහෙන් කොල්ලන්ට ගහනවා? (නි)
බන්ධනාගාර නිලධාරිනියකටද දන්නේ නැහැ මේ තරුණය පෙම් කළේ? අර කතාවක් තියෙනවනේ ගමේ වැල ගමේ කපුටන්ට කියලා. (නි)
හත් ඉලව්වේ! මේ විදිහට 'පෙම් කරන' තරුණයන්ට ගහන්න ගියොත් රටේ ජනගහණයෙන් බාගෙකටම ගහන්න එපායැ. ඔය නිල ඇඳුමේ රස්නය ඔහොමදේට පාවිච්චි කරන්න ගියොත් අමාරුවේ තමයි. (නි)
මේ තරුණිය බන්ධනාගාර නිලධාරියාගේ ළඟපාත නෑයෙක්ද දන්නෙ නැහැ (නි)
කොහොමත් ඔය බන්ධනාගාර නිලධාරීන්ට නිල ඇඳුමේ ඌෂ්ණය තිබෙනවා. මේ පළමුවැනි වර නෙමෙයිනේ! (නි)
ඒක හින්දා තමයි ගොඩක් දෙනා ෆේස් බුක් එකෙන් පෙම් කරන්නේ. අනේ, අහන්න තියෙන දේවල්!
තරුණියගේ අයියා වෙන්න ඇති බන්ධනාගාර නිලධාරියා. (නි)
මේ නිලධාරියාගේ සම්බන්ධය මොකක්ද දන්නෙ නැහැ මේකට තියෙන? (නි)
පෙම් කළ වරදට මට වද දුන්නේ, පෙම් කළ සිතකින් නොවන නිසා.... ජේලරයාණෙනි මට සමාව දුන මැන.............. (නි)