අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සංවිධානයෙන් මැල්සියාවේදී හෙට සහ අනිද්දා (24 සහ 25) ආරම්භ වන ‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (22) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලියට ආසියානු කළාපයේ ප‍්‍රබල කණ්ඩායම් වන ජපානය, චීනය, කොරියාව සහ හොං කොං යන රටවල් 14 ක් සහභාගි වෙති. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ කටයුතු කරයි. ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම: යෝෂිත රාජපක්‍ෂ (නායක), කලන අමරසිංහ, සුරංග පුෂ්පකුමාර, කෝසල තිසේරා, දිනූෂ චතුරංග, නිරංජන් වික‍්‍රමරත්න (නාවික හමුදා), චානක චන්දිමාල්, පී. කෝදාගොඩ, රදික හෙට්ටිආරච්චි (ගුවන් හමුදා), හේෂාන් ගුණරත්න (සී. ආර්.), අනුරුද්ධ විල්ලර (හැව්ලොක්ස්) සහ ප‍්‍රියන්ත ඒකනායක (පොලිස්)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd