උතුරු මැද පළාත් සභා අය වැය ඡන්දය පැවති බ‍්‍රහස්පතින්දා මත් පැන් බී ගත් පිරිසක් තම නිල කාමරය අසල රැදී සිටි බවටත් තමාට බාධා කිරීමට එසේ කර ඇති බවට තොරතුරු ඇති බවත් උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතා කියයි. එම පිරිස ජංගම දුරකතනද රැගෙන මහජන ගැලරියේ සිටි බවද කියති. එදින පළාත් සභාවේ ආරක්‍ෂාවට ප‍්‍රමාණවත් පොලිස් ආරක්‍ෂාව නොලැබුණු බවද ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් කියන්න දෙයක්ද? අපි දන්නවා ඔහොම කට්ටිය තමයි කොහොමත් ඉන්නේ කියලා. (නි)
බේබද්දන්ගේ වැඩ ඔහොම තමයි (දී)
එතකොට පළාත් සභාවේ කට්ටියගෙම අයද මේ? (නි)
මොකද අපි දැන් මේකට කරන්නේ
කෙලිනවා කියන්නේ මොකද්ද (දී)
කෙලිනවා වගේ වචන පාවිච්චිය හොදද (දී)
පාලකයෝත් පිස්සු නටද්දී පොඩි මිනිස්සු පිස්සු නටන එක අහන්නත් දෙයක්ද? (නි)
අල්ලලා පොලිසියට බාර දෙන්න (දී)
මොනවාද මම මේවාට කියන්නේ (දී)
මේ රටේ මිනිස්සු තනිකර.... (නි)
කොයිකටත් ඔබගේ ආරක්ෂාව සළසා ගැනීම ඔබ සතු කාර්යයක් වන්නේය. (නි)
අයියෝ සල්ලි
සමහර මැති ඇමතිත් පිස්සු කරන එකේ ඕක මොකද්ද?(නු)
මේක පිස්සු ලෝකයක් !! (ස)
බයිට් මදි වෙන්න ඇති. (නි)