බඩ යාමට හා වමනයට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි ළමුන්ට පාචනය වැළඳී ඇතැයි බිබිල රෝහල් බලධාරීන් පවසයි. ළමුන් 200 ට වැඩි පිරිසක් ප්‍රතිකාර රැගෙන පිටව ගොස් ඇති අතර ළමයි 20 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. නගරයට ජලය සැපයෙන දොරපොත කන්දේ ජලමූලාශ්‍රයකින් පාචනය පැතිරෙන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක කරයි. පොලීසියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් අද පාචනය ගැන ජනතාව දැන්ම්වත් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුසු බලධාරීන් පත්වීමයි හේතුව. තව කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා. (නි)
අනේ අපේ ඇමතිතුමා?? (නි)
උදේ පාන්දර දැක්කේ දුක හිතෙන කතාවක් . ඒ පළාතේ හැමෝම සෞඛය බලධාරීන් දෙන උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහා ගන්න ඕනි. රෝගය පැතිරීම වලක්වා ගන්න පුළුවන් වෙන්න ඕනි එතකොටයි (ස)
ජීවිත හානියක් නොවීම ලොකු දෙයක්. (නි)
ඉක්මන් ප්‍රතිකාර කර දරුවන් බේරා ගත් සැමට ප්‍රණාමය(ස)
මැදගම ජනතාවත් ආරක්ෂාවීම හොදයි. (නි)
කවුද මේවාට වග කියන්නේ
මේකට ඇමතිතුමාට බැණලා වැඩක් නැහැ. මෙහෙම දේවල් ඕනෑම තැනක වෙන්න පුලුවන්. (නි)