කතරගම විශ්‍රාම ශාලාවකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය මීට වසර පහකට පෙර සැකසූ එකක් යැයි රජයේ රස පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම ඇඳුම් කට්ටලය ඒ කාලයේ දී ගෙන එන්නට ඇති බවත් මෑතදී ගෙන එන ලද්දක් නොවන බවත් ඔහු අවධාරණය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වැඩක් ගන්නම බැරිද?