රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ නම ගිය පුද්ගලයකු වූ ‘බෝම්බ සිරා‘ ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේදී පොළු පහර දී මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඔහුගේ සිරුර කළුබෝවිල රෝහලට යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.
රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ නම ගිය පුද්ගලයකු වූ ‘බෝම්බ සිරා‘ ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේදී පොළු පහර දී මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඔහුගේ සිරුර කළුබෝවිල රෝහලට යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරාවටම මැරිලද සිරා (ස)
දඩුවම හොද වගේම අලුත් සිරාලා අවි අතට අරන් වගේ. (නි)
"බෝම්බ සිරා පොල්ලෙන් නසී" කවුරු කළත් හොද දේ හොදයි. (නි)
අවිගත්තෝ පොල්ලෙන් නසි (ස)
අවිගත්තෝ පොල්ලෙන් නැසෙති. (නි)
මෙහෙම සිරාලා කොහොමත් මැරෙන්නේ සිරා විදියට තමයි. (නි)
එල්ලුම් ගහත් නැති එකේ මෙහෙම හරි වෙන එක හොදයි. (නි)
සිරාට සිරාවටම වැදිලා නේද? (නි)
මොකද්ද මම කියන්න ඕනේ දැන් (දී)
සිරාවටම වැඩේ දීලා වගෙයි නේද? (නි)
සිරා පොරක් කියලා හිතන්න ඇති. (නි)
බෝම්බ සිරා දැයෙන් සමුගනී (ස)
සිරාලාගෙන් වැඩගන්න සිරාලාට කිසි හෙණයක් නැහැනේ. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
වරදක් කර නීතියෙන් ගැළවුණද ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනු ඇත. (නි)
අනෙක් සිරාලා කට්ටියත් ටිකක් කල්පනාවෙන් හිටියොත් හොදයි. (නි)
සිරා ද? සිල්වා ද? (නි)
කවුරු කළත් හොද දඩුවමක් දීලා තියෙන්නේ. (නි)
පච්ච සිරාලා, මරු සිරාලා, දැන් අලුත් බෝම්බ සිරෙක්... (නි)