2006 දෙසැම්බරයේ දී කොල්ලූපිටියේ පිත්තල හන්දියේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීම සඳහා සිරුරේ කොටස් ජාන පරීක්ෂණයක් සඳහා රාගම වෛද්‍ය විද්‍යාලයට යවන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. මොහු දමිළයකු ලෙස රහස් පොලිසියෙන් හඳුනාගෙන තුබූ නමුත් කොටහේන පොලිසිය උසාවියේ දී කියා සිටියේ ඔහු යෝනකයකු බවට හඳුනාගත් බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd