බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි කියයි.
බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ දළු නෙළන කාන්තාවන්ට බඹරුන්ගේ ප්‍රහාර විඳීමට සිදුවීම බොහෝවිට වාර්තා වීම කණගාටුවට කරුණකි.අහිතකර බඹර වද විනාශ කිරීම, ආරක්‍ෂිත ඇඳුම් ලබාදීම ආදී විකල්පයක් ගැන වතුපාලක මණ්ඩලය,තේ මණ්ඩලය වහාම පියවරක් ගැනීමට වගබලා ගත යුතුයි (නි)
පවු අසරණ මිනිස්සු! (නි)
අපි කුඩා කාලයේ මෙවැනි බඹර ප්‍රහාර ගැන කිසිදාක අහලා තිබුනේ නැහැ. සීගිරියේ හෝ තේ වතුවල බඹර ප්‍රහාරයක් ගැන වසර ගණනාවකටවත් අහලා තිබුනේ නැහැ. මීට ප්‍රබල හේතුව ලෙස දැක්විය හැක්කේ පාරිසරික සමතුලිතතාවය බරපතල ලෙස බිඳීමයි. හිත් පිත් නැති "බලවතුන්" විසින් සත්ව හා ශාඛ ලෝකයට කර ඇති බලවත් හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අසරණ මිනිසුන්ටයි. (නි)