උතුරු පුඬළුඔය තේවත්තකදී තේදළු නෙළමින් සිටි කාන්තාවන් 58 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කොත්මලේ හා ගම්පොළ රෝහල්වලට ඇතුළු කළ බව වතු සේවකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන බඹරෝ පෙම් මල අතහැරලා...ඇයි යන්නේ වෙන මල් සොයලා (ස)
හොදට නාලා යනවා නම් බඹරු අනින්නේ නැහැ. (නි)
මේක පඩි වැඩිකරගන්න වෛද්‍යවරුන් කරන කුමන්ත්‍රණයක්. (නි)
බඹරු ඇවිත්.............................
රෝහලට අද ගියාට වෑඩක් නෑ එහෙ කවුරුවත් නෑ. ගෙදරින් පොල් තෙල් ටිකක් ගාගන්න. (ත)
මමත් අහලා තියනවා බඹරු අනින්නේ දහඩිය ගදට කියලා.
බඹරා මෙච්චරටම නරක නම් ඇයි ඌ ගැන මෙච්චර සිංදු ලියවිලා තියෙන්නේ? (නි)
ජීව, බඹරුන් ගැහැණුන් ළගට ඇදෙන්නේ දහඩිය සුවදට කියන කතාව බොරු. (නි)
උන් එන්නේ සුවදටයි ලස්සනටයි. ඒත් ළගට ආවහම කේන්ති ගන්න නිසා උන් අනිනවා. (නි)
කුරුවිට මල්ලි, විහඟා එන්නේ ලස්සනට, සුවඳට, ආදරේට . ඒත් බඹරා එන්නේ අනින්නමයි (ස)