කොළඹ අසරණ සරණ සමිතිය සහ ජායිපූර් කෘත්‍රිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව ආබාධික වූවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමත් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීමත් අරමුණු කොට ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘ඒඩෙක්ස් 2014” ක්‍රීඩා උත්සවය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දුර දිවීම, උස පැනීම, දුර පැනීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය විසි කිරීම ඇතුළු ජවන හා පිටිය තරඟවලින් ජයගත් අයට තෑගි හා සහතික පිරිනැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය ආබාධිතයන් කියා සමාජයෙන් කොන්කළ නොහැක. (නි)
ක්‍රීඩා ඇමති තුමාට අපේ ආබාධිත ක්‍රීඩා ශුරයන් පැරා ඔලිම්පික්(අබාධිතයන් සඳහා වෙන් වූ ඔලිම්පික්) තරඟයන්ට යැවීමට පුළුවන් වේවායි පතන්නෙමු! (ස)
අබාදිතයෝ වුණත් ඒ අයත් අපේ රටේ පුරවසියන්ය.(හේ)