ගල්වලින් හිසට ගසා යාචකයන් 15 දෙනකු මරා දැමූ ගොළුවකු බව කියන තරුණයෙක් ගල්කිස්ස පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මින් කලකට පෙර යාචකයකු ඔහුගේ බෙල්ල පිහියකින් කපා තුවාල කැර ඇතැයි ද පොලිසිය කියති.කොන්ක‍්‍රීට් ගලක් ද සහිතව අත්අඩංගුවට ගත් ඔහු කඳාන, කැලණිය, කොටහේන, දෙමටගොඩ, ග‍්‍රෑන්ඞ්පාස්, පෑලියගොඩ, මරදාන, බොරැුල්ල, කොල්ලූපිටිය, බම්බලපිටිය ආදී පෙදෙස්වලදී යාචකයන් මරා දමා ඇත. ඔහු ගොළුවකු නොවන බව පෙනේයැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වැඩි පිරිසක් කතාකලත් අපි හැමෝම බොරු ගොලුව වගේ
මේවත් ආණ්ඩුවට දාල තිබුනේ, දැන් තුවාල සනීප ඇති. මඩ ගැහුවා බොරුවට
එල්ලුම්ගස් යවන්න තමයි වටින්නේ
මෙයාව බේරගන්නත් යූ.එන්. එකට අපේ අය යයිද දන්නෙ නෑ
තවම ඔහු උසාවියට ඉදිරිපත් කරලා නැද්ද?