ඊශ‍්‍රායලයේ රැකියාව කැර සිවු වසරකට පසු ඇඹිලිපිටියේ හය දරු මවක(53) ගමේ යන ගමන් තංගල්ලේ හෝටලයකට රුගෙන ගිය පුද්ගලයකු ඇය සිහි නැති කර රුපියල් පන්ලක්ෂයක් වටිනා රන් බඩු පැහැරගෙන ගොස් ඇතැයි තංගල්ල පොලිසීයට පැමිණිලි කැර ඇත සොරා ගත් මුදල් ප‍්‍රමාණය කෙතෙක් දැයිමෙතෙක් සොයාගෙන නැත බීර සමග ඇයට මත් ද්‍රවයක් දෙන්නට ඇතැයි පොලිසිය කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd