බෙරගල ප්‍රදේශයේදී අද අළුයම තවදුරටත් පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලීසිය පවසයි. බෙරගල ඇල්ල වැල්ලවාය මාර්ගය හා කුබල්වෙල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ පාර පළල් කරනකොට කන්ද කැපුව නිසා ඉවුරු ලිස්සා වැටෙනවා කියලා (ස)
කන්ද කඩා හඳ පායනවා (ස)