IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බිරියට අයුතු බලපෑම් කළැයි සිසුවා පැහැරගෙන පහරදීලා

(ටෝනි කරුණානායක)

බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් මත 16 හැවිරිදි දරුවකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී  ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

දෙවලපොල ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දරුවකු 19 වැනි දා පස්වරුවේ දී මෙසේ පැහැරගෙන ගොස් ඇත.

පහර කෑමට ලක් වූ තරුණයා ඔහුට අයත් නිවස අසල රැඳී සිටියදී කාර් රථයකින් පැමිණ මෙසේ පැහැරගෙන ගොස් තිබේ.

තරුණයා කාර් රථයකින් පැමිණ පැහැරගැනීම සිදුකළ කාන්තාවගේ සැමියා ඇතුළු සැකකරුවන් එම තරුණයාව ගනිහිමුල්ල ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසට පළමුව රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තරුණයා කාන්තාවට පෙන්වා ඇති එම කාන්තාවගේ සැමියා මෙයාද මෑන් කියා බිරිඳගෙන් අසා ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේයෙ.

එම අවස්ථාවේ බිරිඳ දරුවා හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි . පසුව එම කාන්තාවගේ සැමියා විසින් තරුණයාට අතින් පයින් සහ පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී දරුවා ගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ .

 



අදහස් (5)

බිරියට අයුතු බලපෑම් කළැයි සිසුවා පැහැරගෙන පහරදීලා

කිරිපුතා Wednesday, 20 September 2023 11:31 PM

අවුරුදු 16 කියන්නෙ ළමයෙක්. ඒ තරම් නරක් වෙන්න බෑ. කාන්තාව ගෙ උවමනාවට එකඟ නොවුණු පලිය ගත්තද කියන්න බෑ.

:       0       0

Ahmed (Gulf) Wednesday, 20 September 2023 11:54 PM

හොඳයි, හොඳයි, හොඳයි, හොඳයි.

:       1       0

kotiya Thursday, 21 September 2023 08:44 AM

රටේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි. ඉතින් මිනිස්සු නීතිය අතට ගන්නවා.

:       0       2

Bunny Preena Thursday, 21 September 2023 09:21 AM

හැම එක්කෙනාම හිතුන හිතුන විදියට නීතිය අතට අරගෙන මේවගේ වැඩ කරන්න ගියහම හොඳට තියෙයි

:       1       3

siril Thursday, 21 September 2023 09:52 AM

හොඳ දඬුවම .නැතුව ඉතින් ඕවට දඬුවම් දෙන්නේ කවුද

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3748 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4214 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 752 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1058 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2995 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3911 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40166 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site