ඉතාලියේ රෝම අගනුවර සම්පාවුලෝ පෙදෙසේ මහා වැස්සෙන් පලොක්කෝ ගඟ උතුරා අසල ගෙයක් යටවීමෙන් මීගමුවේ තාරංග පෙරේරා (32) ඟගෙ ගසාගෙන ගොස් මරුමුවට පත්විය. සිය බිරිය ඩිලානි (26) සහා මාස 3ක් වයසැති කෙයාරා දියණියගේ දිවි බේරා ඉහළ මාලයට යවා යළි පහළට ආ අවස්ථාවේ දී ඔහු සැඩ පහරට අසු වී ඇත. අවට පදිංචි ශ්‍රී ලාංකිකයන් ඔහු බේරා ගැනීමට උත්සහා කළ නමුත් එය අසාර්ථක විය. පිහිනුම් ශූරයකු ද වන තාරංග ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. ඔහු ඉතාලියේ අවන්හලක සුපවේදියෙක් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd