නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි. උරෝකෝ නිවසේ වෙසෙන තම බිරියන් පස්දෙනාට අමතරව මෑතක තවත් රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම එක දිගට පවුල් කා තිබේ. මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන සිටි පෙර බිරියන් පස් දෙනා පසුගිය දිනක අලූයම තුනට පමණ උරෝකෝ නිවසට පැමිණි මොහොතක පිහි පොලූ අතැතිව ඔහුව කාමරයකට දමා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් උරෝකෝ මියගොස් ඇත. කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් නයිජීරියානු පොලිසිය ඉතිරි තිදෙනා සොයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම තැනක ඉපිද මිය යෑමට හැකි නම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං...... (නි)
එක් කෙනෙක් එක්ක ඉන්න මෙච්චර අමාරු එකේ මේ මනුස්සයා හයක් එක්ක මේ හිටිය කල් හොදටම ඇති. (නි)
අපට කොහෙන්ද බූල් බල්ලෝ.............??? (නි)
උදාරත් ආසයි වගේ. ඒත් උදාර, කෝටිපතියෙක්ද? (නි)
අද ගොඩක් අයගේ පවුල් ජීවිත එළිය වෙලා තියෙන්නේ මට පින් සිදු වෙන්න බව එයාලම කියනවා. (නි)
මට නම් මේ වගේ අනතුරක් තවම වෙලා නැහැ. (නි)
අනේ මටත් මෙහෙම දෙයක් වෙලා වත් මැරෙන්න තියෙනවා නම් කොයි තරම් හොඳද?අපිට නැහැනේ මෙහෙම අවස්ථාවක්. (නි)
අනේ මේ වගේ අවස්ථාවක් ලැබුණා නම් කියලා මටත් හිතුණා. (නි)
පිරිමින්ට පුළුවන්. ඒත් ගෑණුන්ට බැරිද පිරිමින් පහක් තියා ගන්න? (නි)
"ලුම්බිණි 2012-07-31 11:28:03 නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. " මේ රටේ දැනට තියෙන භේද මදි නිසා තවත් එකක් අවුස්සන්නද හදන්නේ? මෙහෙ ඉස්සර හිටපු බෞද්ධ මහා රජවරුන්ට හිටියේ එකම බිසවක් විතරනේ.. කරුණාකර පුවතට අදාලව අදහස් දක්වන්න. (නි)
එයාගේ දිවියේ ඉරණම ලියවිලා ඇත්තේ එහෙම වෙන්න ඇති. (නි)
නියමයිනේ. (නි)
කට්ටියම පිලිපීනෙට ආවා නම් හරි. මෙහේ නම් කියලා වැඩක් නැහැ. හැබැයි මම නම් තාම මැරුණෙ නැහැ. (නි)
මෙන්න නියම ප්‍රවෘත්ති. මොහු තමයි මේ ලෝකයේ වාසනාවන්තම පුද්ගලයා. (නි)
ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා.....!!(නු)
සංජීව මොකද ? (දී)
පස්දෙනෙක් එකට හිටියං ඉතිං තව එක්කෙනෙක් ආව කියලා ගැටලුවක් නැහැනේ...!!(නු)
පහක් මදි අපේ අයට මැරෙන්න. (නි)
@ මාර්ටින් ඔයා හරියට හරි (දී)
තරුෂ, කොල්ලන් ඔහොම තමයි. විහිළුවට ඔය කියන්නේ. (නි)
අපේ අයට නම් දහ දෙනෙක් අතවර කළත් ඉන් පස්සෙත් අහයි, 'තවත් කට්ටිය ඉන්නවද' කියලා..... (නි)
අපිත් බහු විවාහ නීතිය ඉල්ලමුද? (නි)
ලංකාවේ ගෑණුත් මෙහෙම ඉන්නවා නම් කොච්චර හොදද? (නි)
මොකද මේ කියන කතා ? ප්‍රතිචාර එච්චර හොඳ නැත...(නු)
මම දාන මාන පිං අනුමෝදං කරලා දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මටත් මේවගේ වාසනාවන්ත මරණයක් අත්කර දෙන්න කියලායි.. මොන තරම් වාසනාවන්තද?(නු)
අපරාදෙ.....(නු)
අනේ අපොයි මෙහෙමත් ලෝකයක් (දී)
මෙහෙම ගියොත්නම් හොදට තියෙයි නේද?(නු)
ඉතිං...මේගොල්ලන්ට ඒඩ්ස් හැදෙන එක පුදුමයක් නෙවෙයි...,
අනේ ඇත්තට මෙහෙමත් දේවල්? මට නම් පිළිකුල්. (නි)
අහනකොටත් දුකයි. (නි)
අනේ අපට කොහෙන්ද බූල් බල්ලන් කිවුවලු. (නි)
මටත් මෙවැනි බිරිදක් ලැබේවා (දී)
දාලා තිබෙන ප්‍රතිචාර දුටුවිට ලංකාවේ අයගේ කාමුක මානසිකත්වය හොදින් තේරුම් ගන්න පුලුවන්. (නි)
මේක දැකපු වෙලේ ඉදලා මම ඉන්නේ පුදුම බයකින්. මේවා අපේ රටේ කාන්තාවනුත් ආදර්ශයට ගනීද? (නි)
මොකටද ඉතින් ඔච්චර බිරින්දෑවරු තියාගත්තේ. හොඳ පාඩමක්. (ත)
කොල්ලොන්ට ඕව හොද පාඩම්. (ත)
අනේ වාසනාවන්....!!(නු)
ඇයි දන්නේ නැහැ මැරිලා තියෙන්නේ. (නි)
දිසානායක අයියා විතරයි මෙහෙමවත් අපි ගැන හිතුවේ. අයියාට ස්තූතියි. (නි)
මේ ප්‍රතිචාර දැක්කම, 'අපේ රටේ ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද' කියලා හිතෙනවා. (නි)
මට ඉන්නවා අටක්. හැබැයි මම නම් මැරුණේ නැහැ. (නි)
හොද විනෝදයක් උනාට දෛවය නරකයි...!!(නු)
අලත් එක්කෙනෙක් ගෙනාවා කියලා පරණ අය සම්පූර්ණයෙන් අමතක කරන්න හොද නැහැ.. එහෙම උනාම තමයි මේ වගේ දේවල් ඇතිවෙන්නෙ...!!(නු)
සියයක් සමග සිටීම සමරා උත්සව පැවැත්වූ කෙනාගේ හැටියට මෙයා කවුද? (නි)
අනේ අපේ අයත් මෙහෙම හිටියනම්....??? (නි)
අන්තප්පුරේ ගැන කියන කතා මොනවද කියලා හිතෙනවා අප්පා මේවා දකිනකොට. (නි)
අපේ අය නම් අවුරුදු 100ක් වුණත් හොදින් ඉදීවි. (නි)
ඇයි අපේ හලාල් මල්ලිලා කරන්නෙත් මේකමනේ. නේද? (නි)
ගිනස් වාර්තාගත මරණයක්. බලමු කවුද මේ වාර්තාව කඩන්නේ කියලා. (නි)
මැරුනත් කමක් නෑ කියලා හිතෙනවා අප්පා....(ස)
මට නං තුනක් හොදටම ඇති...!!(නු)
ලංකාවෙ ඉස්සර මේවගේ දේවල් තිබුණා.. රජවරුන්ට අන්ත:පුර තිබුණා.. යටත්විජිතයක් උනාට පස්සෙ කසාද සහතික නිකුත් කිරීම මගින් ඒ සියල්ල නැතිවුණා... නැත්නම් අපිත් ඔහොම තමයි..!!(නු)
අනේ වාසනාවන්... වාසනාවන්ත මරණයක්...!!(නු)
බහු භාර්යා සේවනය කරන්නන්ට මේවා හොද පාඩම්.... (නි)
මේ ඇත්තටම ගැහැණුද? කඩු පොලු වලින් ගහන්න...(නු)
මට මහෙම වෙන්නෙ නෑත්තෙ ඈයි? (ස)
අම්මෝ මටනම් හයක් එපා...(නු)
පුදුමයි අවුරුදු 45ක් ජීවත් උනා.. හය දෙනෙක් එක්ක..!!(නු)
කාන්තාවන් හය දෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක්ද?(නු)
ඔන්න බදින්න ඉන්න අයට හොද පාඩමක් (දී)
සමීර මාත් කල්පනා කරේ ඒක තමයි . (ස)
දැනුයි පෙන්නේ මෙතන හොඳ අය වගේ අදහස් දැම්මට කී දෙනෙක් අසහනයෙන් පෙලෙනවද කියල. බොරු සිල්වතුන්ගේ හැටි පේනවා දැන්..(ස)
අනේ මට නම් තුන් දෙනෙක් ඇති. (නි)
අලුත් සමාජයනේ ශෝක් (දී)
මැරෙනවනම් මෙන්න මෙහෙමයි මැරෙන්න ඕනේ . පින් කරපු මිනිස්සු . (දී)
නීත්‍යනුකුලව බිරින්දෑවරු 5 දෙනෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ දේවල් සමහර ආගම්, සමාජ වල හරි දේවල් කියල විස්වාශ කරන නිසා. (දී)
මටත් මෙහෙම අතවරයක් වේවා ! (දී)
අනේ අපිට නෑනේ මෙහෙම අවස්තාවක් !!!(ස)
ඔක්කොම දැන් අනිත් පැත්ත (දී)
ඔහොම පපුවේ අමාරුව හැදෙනවා කියලා ඇහුවමයි..මටත් ආසයි මේ කතාව ඇත්තද කියලා බලන්න.(ස)
අනේ අපිට කොහෙද එහෙම මැරෙන්න වාසනාවක් ...(ස)
ලංකා කාන්තාවන් මේවා ආදර්ශයට ගන්න..(ස)
මටත් මෙහෙම අතවරයක් වේවා !! (දී)
මාර වැඩක් නේ .(දී)
අනේ ඒ මල්ලී මොන තරම් පින්වන්ත ද (අ)
අනේ අපට කොයිනද පූසො මාලු..? (නු)
ඒගොල්ලන්ට හයක්.. අපිව බලාගන්න කවුරුවත් නැහැ..!!(නු)
ලංකාවෙ නැහැනෙ මෙහෙම....!!(නු)
කිව්වත්වගේ මේ කියන සභාපතිවරුටික ඔක්කොම ඔය කියන රාජ්ජෙට යැව්වනම් හරි...!!(නු)
ඕවානම් මොනවද..?? මේ ලංකාවෙ සමහර සභාපතිවරු ඉන්නව කියන්නෙ 100 සමරන්න සාද පවත්වපු..මෙයාට හදවත් අමාරුව හැදෙන්න ඇත්තෙ මේක ආරංචිවෙලාද කියලා හොයලා බලන්න ඕන...(නු)
ලංකාවෙ අයගෙ හැටි දාල තියෙන අදහස් වලින්ම පේනවා..!!(නු)
මම නම් මැරෙන්නෙ නැහැ එයා මැරුණට....!!(නු)
හොද වෙලාවට කෝටිපතියෙක් උනේ.. නැත්නම් කොහොම ඉන්නද කාන්තාවන් හය දෙනෙක් සමග?(නු)
හය දෙනෙකුට ලිංගික යුතුකම් ඉටුකරන එක ලේසි නෑ. අන්තිමට ගෙනා එක්කෙනාට වැඩියෙන් සලකපු නිසා තමයි මෙයාට වැරදුනේ. කාලසටහනකට අනුව සතියේ දවස් හත බෙදලා වැඩ කලානම් තව කාලයක් ජීවත් වෙන්න තිබුණා.(වි)
කොහොමද වැඩේ..!!(නු)
ඊ ළඟ ආත්මෙදි නයිජීරියාවේ බෙනු පළාතේ මා ඉපදේවා!(වි)
වැදගත් පුවතක්...!!(නු)
සල්ලි තියනවනම් එච්චරයි (දී)
ඇඟ කිලිපොළා ගියා. මාර ප්‍රවෘත්තියක්
යුරොකෝඔනේජා වීරයානෙනි ඔබට නිවන් සුව පතමි (අ)
එයා තමයි මේ ලෝකයේ වාසනාවන්තම මරණයට හිමිකම් කියන්නෙ..!! (නු)
මගේ ප්‍රාර්ථනාවත් එයමයි. (නි)
ඔව් අනේ ආසයි.. අඩුමතරමේ අපේ ලේ ටිකවත් පිරිසිදුවෙනවානෙ.. මේක හොද පුවතක්..(නු)
අහනකොටත් ආසයි මෙහෙම ප්‍රවෘත්ති. (නි)
සමීර ඩුබායි හිටියට වැඩක් නැහැනෙ..(නු)
වාසනාවන්ත මරණයක්.. අහන්නත් සතුටු පුවතක්..!! (නු)
මෙන්න මේ වගේ ඒවානම් දෙයියෝ සාක්කිවලට දාන්න ඕන ඒවා..!!(නු)
මේවගේ ඒවානේ දෙයියෝ සාක්කි එකේ දාන්න ඕනෑ. (නි)
රුචිරාණෙනි අහන්න, අනේ මාවත් මරන්න. (නි)